tag:blogger.com,1999:blog-5021334426541879326.post3120841225967326035..comments2022-04-08T12:54:32.218-07:00Comments on ෴...සයිබර් විකාරය..෴: කියවලම බලන්න..Anonymoushttp://www.blogger.com/profile/16748242868594789946noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-5021334426541879326.post-54646931312515135822022-03-25T02:05:04.301-07:002022-03-25T02:05:04.301-07:00ගොඩාක් පිනක් මෙ කරුණු කිවටගොඩාක් පිනක් මෙ කරුණු කිවටAnonymoushttps://www.blogger.com/profile/10229950983849192156noreply@blogger.comtag:blogger.com,1999:blog-5021334426541879326.post-4981681587344914262011-12-04T11:49:11.482-08:002011-12-04T11:49:11.482-08:00බොහොම ස්තුතී අදහස් දැක්වුවට..සරළ භෂාවෙන් තේරෙන්න ක...බොහොම ස්තුතී අදහස් දැක්වුවට..සරළ භෂාවෙන් තේරෙන්න කිවුවට.. :) anaplastic carcinoma cancer ගැන මොනවද දන්නේ?? හොද කරන්න විදියක් එහෙම? නැත්තම් තැනක්?Anonymoushttps://www.blogger.com/profile/16748242868594789946noreply@blogger.comtag:blogger.com,1999:blog-5021334426541879326.post-52653081263646436362011-12-04T07:58:46.724-08:002011-12-04T07:58:46.724-08:00කීමෝ තෙරපි කියන්නෙ කෙමිකල් වලින් කරන තෙරපි. සරලව ක...කීමෝ තෙරපි කියන්නෙ කෙමිකල් වලින් කරන තෙරපි. සරලව කිව්වොත් පිළිකා සිල මරන්න දෙන බෙහෙත්, නමුත් මේව සිරුරේ අනිත් සෛල වලටත් බලපාන එක තමයි අවුල.
කරන්ට් අල්ලනව කියල කියන්නෙ රේඩියෝ-තෙරපි වලට.
කෙමිකල් හින්ද අඩපණ වෙන සෛල විකිරණ වලින් මරන්න ලේසියි. ඔය හින්ද පිළිකා රෝගීන්ට කීමො තෙරපිත් රේඩියෝ-තෙරපිත් දෙකම බොහෝවිට ලබා දෙනව.

16ට තියන OXIGEN THERAPY එකේදී වෙන්නෙ පිළිකා සෛල වලට හොදට ඔක්සිජන් ලැබෙනකොට ඒව විකිරණ වලට තියන සෙන්සිටිවිටි වැඩිවෙනව, අඩු විකිරණ ප්රමානයකින් වැඩි සෛල මරන්න පුළුවන්.
රේඩියෝ-තෙරපි වෙනුවට දැන් දැන් radio-immuno therapy කියන එක ලෝකෙට ඇවිත් තියනව. තාම ලංකාවේ කට්ටියට ඔය වැඩේ කරන්න දැනුමක් නෑ.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.com