අපි කවුරුත් දන්නවා ෆේස්බුක් එක නිතර නිතර අලුත් කරනවා මේ දවස්වල...ඉතින් ඔහොම අලුත් කරන්න ගිහින් කරපු විකාරයක් නිසා ලොකුම ලොකු ඇනයක් උන දෙයක් තමයි චැට් එක..ඔයාලට විතරක් නෙමේ මටත් මේක හරිම වදයක් වෙලා තිබුනේ.මොකද ඉන්න යාලුවෝ ඔක්කොම බුකියේ පෙන්නන නිසා..
ඉතින් ඔකට විසදුම් හොය හොය ඉදිද්දි හම්බුන දෙයක් තමා අද මම බෙදාගන්න හිතුවේ..සමහර කටියනම් මේ ක්‍රමය දැනටමත් දන්නවා ඇති..නොදන්න කට්ටියට තමා මේ උදවුව..
මෙතන පහල දීලා තියන ලින්ක් වලින් ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකට අදාලව තෝරගෙන ඔයලගේ පරිගණක වලට දාගත්තම හරි.
ඇන්ඩ්‍රොයිඩ් එකට
මම ගැන..
ලගදි ඇවිත් ගිහින්
ජන( අ )ප්‍රිය
-
අහස්කුස සිට පොලොතල වල සැරි සරන මම.. ඇමිබාවගේ සිට දැවැන්තයින්ටද පොදු බව.. ඇසුපිරුවන් කතාවට ලක්වූමා.. ලෝකය වෙනස් වුවද නොවෙන...
-
”ආචාර්ය ස්මිත් ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුණේ කුල්මන් අවට මුහුදෙන්. මේ මාළුවාගේ සිරුර පුරාම ඝන...
-
මේ ලිපිය ආරම්භ කරන්න සිතා ගෙන සිටියේ නම් මීට වඩා වෙනස් විදියට ඒ මේ සම්බන්ධයෙන් තියෙන පොත් දෙකක් පිළිබදව විස්තරද සමගයි. ඒත් පොත් දෙක සොයා...
-
අප රටේ විසූ රාවණ රජතුමා, රාම – රාවණ යුද්ධයෙන් මිය ගිය බව “රාමායනය” පැවසුවත්, රාමගේ හී පහරින් සිහි මුසපත් වූ රාවණා රජුගේ දේහය නුවර එළිය දිස...
-
ඇය නොගොහින් නැතුව ඇගේ කිසි වගකිමක් කොයි දෙය ගෙනාවත් නැත එහි ඇගයීමක් ඇය ගෙන ආ දෙයක කෝ නැත වරදීමක් නිතරම තිබේ වටිනාකම වැඩිවීමක් වලදක් පි...
-
අද මන් කියල දෙන්න හදන්නේ මේ හැමෝම කතා වෙන ANDRIODෆෝන් රූට් කරන එක ගැන.දැනටමත් කැටිය අහල ඇතිනේ හැමෝම කියවනවා රූට් රූට් කියලා මෙන්න මේ රූට් ක...
-
මේක මුලින්ම හොයාගත්තෙ Albrecht Dürer කියන ගණිතඥයා. මේකට මැජික් කොටුව කියලත් කියනවා. මේකෙ තියෙන්නෙ පොඩි කොටු 16ක් තියෙන ලොකු කොටුවක්. ම...
-
අපේ රටේ සිංහලයන් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී සුද්දන්ට බියෙන් හිටපු කාලෙක පොලිස් හමුදාවේ බලය පිත්තල බොත්තමක් තරමටවත් ගණනකට නොගත් අභිත සිංහලයෙ...
-
Origami (from ori meaning "folding", and kami meaning "paper"; kami changes to gami due to rendaku) is the traditional...
මගේ යහළුවෝ
බලල ගිය අය
Pages
Powered by Blogger.
Subscribe to:
Post Comments (Atom)

0 අදහස් උදහස්:
Post a Comment