෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Monday, October 17, 2011

පුදුමයි..ඒත් ඇත්තයි..

ලිවුවේ Unknown

ඉංග්‍රීසි භාෂාවේ පැරණිතම වචනය ලෙසින් හැඳින්වෙන්නේ “Town” යන චචනයයි.

පැස්බරයෙකුගේ ඇස, සිය මොලයට වඩා විශාලය.

එක් කණක් තුල 32බැගින්, බළලෙකුගේ කන් යුගලය තුල මාංශපේශි 64ක් පිහිටා ඇත. 

සත්වයන්ගේ බුද්ධිය අතින් සිව්වැනි ස්ථානයේ පසුවන්නේ ඌරාය.

හොල්වුඩ් වල නිමකෙරෙන චිත්‍රපටි ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාව තුල බිහිවේ.වාර්ෂිකව, 

ඉන්දියාව තුල බිහිවන චිත්‍රපටි සංඛ්‍යාව 800කට අධිකය.

 චෙස් ක්‍රීඩාවේදි කියැවෙන “Checkmate(චෙක් මේට්)” යන වචනය “Shah Mat(රජා මැරුනා)” යන තේරුම 

සහිත පර්සියානු වැකියෙන් බිදී ආවකි. 

“චොප්සි” නමින් අප හඳුන්වන රසවත් ආහාරයේ උපත චීනය නොවේ. එහෙත් කැලිෂෝනියාවට සංක්‍රමණය 
කළ චීන ජාතිකයන් විසින් එය මුල්වරට ලොවට දායාද කරන ලද්දේය.

ග්‍රැමී සම්මාන වැඩිම ප්‍රමාණය(8)කින් පිදුම් ලැබීමේ භාග්‍යය හිමිවී ඇත්තේ මයිකල් ජැක්සන් හටය.

කලු ජාතික සංගීතඥයෙකු ජනප්‍රියතම සංගීත රූපවාහිනි නාලිකාවක් වන MTV (මියුසික් ටෙලිවිෂන්) ඔස්සේ ඉදිරිපත් කළ මුල්ම සංගීත වීඩියෝව මයිකල් ජැක්සන් ගේ “Billie Jean”ය.

ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන පෙලපත් නාමය- මොහොමඩ් ය.

බෝයිං 747 දරණ ගුවන්යානයට ඉන්ධන ගැලුම් 57,285ක් රඳවාගැනීමේ හැකියාව පවතී.

වයලිනයක් නිමකිරීමට දැවමය කොටස් 70ක් පමණ අවශ්‍ය වේ.

ලෝකයේ පුවත්පත් වලින් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශනයට පත් කෙරෙන්නේ එක්සත් ජනපදය හා කැනඩා‍ව තුලයි.

සූර්යයා, පෘථිවිය මෙන් 330,330ක ප්‍රමාණයක් විශාලත්වයෙන් වැඩිය.

ඉත්තෑවන්ට දිය මත පාවීමේ හැකියාව ඇත.

මරණීය දණ්ඩනය සඳහා යොදාගැනෙන විදුලි පුටුව හඳුන්වාදෙනු ලැබූවේ දන්ත වෛද්‍යවරයෙක් විසිනි.

ඉතා හොඳින් තම මුඛය විවර කරන හිපපොටේමස් සතෙකුට අඩි 4ක් පමණ උස දරුවෙකු එකවර ගිලදැමිය හැකිය.

පිහිනීමට සමත්, එහෙත් පියාසර කිරීමට නොහැකි එකම කුරුල්ලා යනුවෙන් පෙන්ගුවින් හැඳින්වෙයි.

ඇඟිලි සළකුණු මෙන්ම එකිනෙකා වෙන්වෙන්ව හඳුනාගත හැකි, තමන්ටම පමණක් ආවේනික තවත් යම් හඳුනාගැනීමේ මගක් වේ නමි ඒ මුඛයේ දිව සළකුණයි. එයද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන්නකි.

තමන් සතු, අඟල් 21ක් තරම් වූ අසමසම දිව උපයෝගි කරගිනිමින් තමන්ගේ කන් පිරිසිදු කරගන්නෝ, ජිරාෆ් සතුන්ය.

ගුහාවක් තුළ සිටි වවුලන් ඉන් පිටවී එළියට පියඹා එන්නේ නිතරම වම් පැත්තට බරවය.

නිල් තල්මසෙකුගේ දිව වැඩුනු අලියෙකුටත් වඩා බරින් වැඩිය.

ජර්මානූ දත්ත වාර්තාවලට අනුව, සඳුදා දිනවල හෘදයාබාධයන්ට ලක්වන්නන්ගේ අගය අනෙක් දිනවලට වඩා සිය ගුණයකින් වැඩිය.

111,111,111 x 111,111,111 = 12,345,678,987,654,321

දිනපතා නින්දේදි ඔබ මිලි මීටර් 8කින් වැඩෙයි. එහෙත් පසුදින නැවත පෙර ඔබගේ සාමාන්‍ය ප්‍රමාණයට පත්වේ.

මෝරුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 100ක් පමණ වේ.

ලොවට දුරකථනය හඳුන්වාදෙමින් ගෞරවයට පාත්‍ර වූ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් කිසිම දිනක සිය ආදරණීය මවට හෝ ප්‍රිය බිරිඳට ඉන් අමතා නැත. අවාසනාවක මහත, ඔවුන් දෙදෙනාගේම කන් බීහිරිය.

250කට අධික පිරිසක් මේ වනවිට පීසා හි ඇලවෙන කුළුණෙන් බිම ඇද වැටී ඇත.

පැය 24ක් ඇතුළත අඩි 3කින් වර්ධනය වන්නට සාමාන්‍ය උණ බම්බුවකට හැකියාව ඇත.

උපතේ පටන්ම අපගේ ඇස් වල ප්‍රමානය එකමය.එහෙත් නාසය හා කන් නොනවත්වා වැඩේ.

 ඔබ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම්, ඔබේ කණ තුළ ඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ.

මීයන්ට හා අශ්වයන්ට වමනය කිරීමේ හැකියාව නොපවතී.

හිස ඔසවා අහස දෙස බැලීමේ නොහැකියාව ඌරන්ට ශාරිරීකවම පවතින්නකි.

පිටවන කිවිසුමක් ආයාසයෙන් මැඩපවත්වා ගන්නට කිසිවිටක උත්සාහ නොකරන්න. එම උත්සාහය ඔබේ හිස 
හෝ බෙල්ල ආශ්‍රිතව පිහිටා ඇති රුධිර වාහිනී පුපුරවමින් ඔබට මරණය ළඟාකරවන්නකි.

කිවිසුමක් පිටවන සෑම අවස්ථාවකදීම “Bless you” යනුවෙන් පැවසීමට යුරෝපීයයන් පුරුදුව සිටින්නේ, සෑම 

කිවිසුමකදීම මිලිතත්පරයක කාලයක් ඔබේ හදවත අක්‍රීයවන නිසාවෙනි.

ඔබට ඔබේ වැලිමිට ලෙවකෑහැකිද? එසේ කළ නොහැකියි. උත්සාහ කර බලන්න.

ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු                                           

කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු

තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilico volcanoconiosis ලු

අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු

ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශ ා 2796ක් දැනගන්න ඕනිලු

වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු

ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු

ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු

ඩොල්ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු

සාමාන්යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු

පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු

සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු

ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු

මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000 ක් දිගයිලු

කංකුන්ඩට පාද 750 ක් විතර තියනවලු

ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු

හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප් ‍ රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යන ප් ‍ රමානය වැඩියිලු

පැසි‍ෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු

වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71 ක් පිටවෙනවලු

වීදුරු බි ‍ ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800 ක් විතරලු

ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8 ක් විතරලු

වතුර නැතුව ඔටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු

මිනිස් මොලයෙන් 80% ක්ම වතුර වලින් පිරිලලු

එල්විස් ප් ‍ රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු

ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු

කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු

yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12 යිලු

පුරානයේදී ග් ‍ රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු

ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38 යිලු .

විදුලි බල්බය හොයාගත්ත ‍ තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු

මොනාලිසාට ඇහි බැමි නැතිලු

Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු

Google වල නියම නම Backurub ලු

දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176 ක් දිගයිලු

කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු . ඒක ටෝනාර්ඩෝ කුනාටුවෙ වේගයට සමානලු

ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු

Titanic ‍ ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු

ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු





0 අදහස් උදහස්:

Post a Comment