අද කියන්න හිතුවෙ අපේ කූබි කැලේ කලු කීබි සෙට් එක ගැන..අපරාදේ කියන්න බෑ මරුම කස්ටිය.. නැව ගිලුනත් මේ සෙට් එකනම් බෑන්චූන් තමා..මේ විස්තර අපි දාන්නේ අපහසයට ලක් කරන්නත් නෙමේ කියලා අමතක කරන්න එපා..මෙන්න මෙහෙමයි අපේ සෙට් එකේ කට්ටිය..මිස්ට.ඩී , මිස්ට.සී , මිස්ට.අයි , මිස්ට.ජී ඇන්ඩ් මිස්ට. බී ...ඕං එහෙනම් කියවලම බලන්නකෝ..
Mr.G -

විනෝදයට බර මොහු පන්දම් කලාවේ මහත් පෙරලියක් සිදුකිරීමට බාලාපොරොත්තුවෙන් පසුවන බව දන්නෝ දනිති..කෙසේ වෙතත් ලගකදි පටන් පොශ් අදහස්වලින් පිරී ඇති මොහු කූඩාරම් වල රාත්‍රිය ගත කිරීමට මහත් රුචියක් දක්වයි.. මෑතකදී යෙදුනු ශ්‍රී පාද චාරිකවේදී ඉතාමත් සුලු වේලාවක් තුල කටින් නැග කර උඩින් බැස් පළමු ශ්‍රී ලාංකිකයාද වේ.. විශේෂ මීයන් වර්ගයක් ඇසුරු කරන මොහුගේ වාසස්ථානය නිතරම මීදුමෙන් පිරී තිබෙන අයුරු දන්නේද සුලු පිරිසකි..රාත්‍රී කාලයේ අව් කන්නඩී භාවිතරට ඇලුම් කරන මොහු හිත හොද සහෝදරයෙක් ලෙස හදුන්වයි.සිනමාවට සම්බන්දවීමේ හීන මානයකින් පෙලෙන මොහු සෙම්පති අඩවියේ සිනමාරිස්ගේ චරිතයට ගොස් අනූ නමයෙන් නොතේරී ගෙදර අවේය
ප.ලි - නුගේගොඩ අවට සියලුම සාප්පු වලින් තමන්ට රිසි බෑගයක් හා ලෙන්සුවක් තෙරිම සදහා තම මවට දුරකථන ඇමතුමක් ගත් බවද රොයිටර් වාර්තා මගින් දැනගන්නට ලැබුනි
Mr.B -
බමුනා / ගල් බමුනා යන අනුවර්ත නාම වලින් හදුන්වන මොහු..මොහුටම අවේනිකවූ ගොත ගැසීමේ කලවක් පවත්වාගෙන යන්නේ ඉතාමත් පහසුවෙනි.. කුඩා කල තම නිවසේ ඇති දැඩි වූ ගෝල්ඩ් ෆිෂ් මත්සයෙක්ගේ මල සිරුරක් බැදීමට තැත්කල බව තතුදත් ආරංචි මාර්ග පවසයි... උසට සරිලන සිරුරක් ලැබී ඇති මොහොට එම සිරුරට සරිලන මොලයක් ලැබී නැති බව ප්‍රසිද්ධ රහසකි..එමෙන්ම තමන්ගේ ඇහි බැම ගැන උජාරුවෙන් කතා බහ කරන මොහු ජිලට් රෙසරයකින් එය හාවීම වැලක් වීමට ගත් අසාර්ථක උත්සහය මුහුගේ මුහුන දෙස බලන්නාවු සෑම පුද්ගලයෙකුටම වටහා ගත හැක..
අන් අයට උදවු කිරීමට ඇල්මක් දක්වන මොහුගේ වාචාල කටින් කිවු දෙයක් වැරදී ඇත්තේ ඉතා සුලු වශයෙනි ලගකදී සිට හොරෙන් හොරෙන් කලුතර පැත්තේ කරක්ගසන මුහුගේ මුදල් පසුම්බියේ තිබී වැනීසා හජෙන්ස් නම් වූ තරුනියකගේ ජායා රූපයක් සමහ කලුතර බස් ටිකට් කිහිපයක් හමු වී ඇත.. ප්‍රෝ සහ තවත් සුද්දගේ බාසාවේ වචන කිහිපයක් නිතරම කටේ ඇති මොහු මැක්කාස් නැමති කල්ලියක පරිගණක ක්‍රීඩා කරන අතර නිතර නිතර අනෙකුත් කල්ලි රේප් කල බව පවසමින් තැන තැන පසුවන මොහු තවමත් නිදැල්ලේ පසුවන්නේ පොලීසියත් දැනුවත්වය.. පෙබරවාරි 29 වන දින උපත ලබා පසුගිය දිනයක සිය පස් වැනි උපන්දිනය සමරමින් වැදි පාටියක් දුන් බව බුකීයේ සැවොම දනී..
Mr.C -

ඔටුවන් කෙරේ මහත් ඇල්මක් දක්වන මොහු තම පෙම්වතියගේන් සිය උපන්දිනයට ඔටු පැටියෙක් ඉල්ලූ බවද දන්නෝ දනිති.. නුගේගොඩ ඇති සියලුම ආපන ශාලා ගැන මනා දැනුමක් ඇති මොහු මෑතකදී සිය රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ගොස් බූරුවා යන නාමයෙන්ද පිදුම් ලද බව කවුරුත් දන්නා රහසකි.. රියදුරු බලපත්‍රය ලැබීමෙන් පසු සිය පරම යහලුවාගේ රිය බසයක නොවද්දා බේරා නෑ මච්ං තව ඔනේ තරම් ඉඩ තිබුනා යැයි පැවසීමට පවා ඉතාමත් ධනාත්මක සිතුවිලි වලින් පිරි පුද්ගලයෙකි.. කූබී කැලේ ප්‍රධාන සාමජික ධූරයක් උසුලන මොහු බාරගන්නා සියලුම කලට වේලාවට ලබාදේ.. රෑ 12ට සිය දුරකථනයට වී කොටන මොහු මෑතකදී හදිසියේම ඇදට පැන කොට්ටයක් බදා ගැනීමේ සිද්දියක් නිසා මුහුණ දීමට බැරි තත්වයකට පත්ව ඇත
Mr.I -

මොහුටම අවේණික වූ ගොබ්බ සිනහවකට ( හක හක යන ශබ්දයෙන් ) උරුමකම් කියන මොහුතමන්ගේ නිවසේ සිටින සුනකයාට අතවර කිරීමේ සිද්දියක් රොයිටර් වාරතා මගින් දැනගන්නට ලැබුනි..සියල්ලන්ටම වඩා මිටි ශරීරයකට උරුමකම් කියන මොහු විවිධ පරිගණක භාෂා සහ වැඩසටහන් ගැන උගත්තද මෙලෝ හසරක මතකයක් නොමැත.. මෑතකදී රිවර්ස්ට්න් චාරිකාවේදී දරුනු ලෙස රෝගතුරව නින්දට ගිය මොහු පන්දර 1ට 2ට පමණ සිය ජායාරුප ගැනීමට සදහා සියලු ලෙඩ දුක් අමතක කොට කූඩාරමෙන් පිටතට පැමිනි බවද එමෙන්ම ලොල් ( LOL ) යන වචනය අර්ථ දැක්වීමට ගොස් ලාෆ් ඔෆ් ල්යිෆ් ලෙස ඉතාමත් නිවැරදිව අර්ථ දක්වා අපහසුතාවකට පත්වූ මොහු..බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් අධ්‍යාපනය ලැබූ බවද දන්නෝ දනිති..
Mr.D -
කලුවා යන අනවරථ නාමයෙන් හදුන්වන මොහු.. සිය පවුලේ බාලම සහ එපාකරපුම පුද්ගලයාද වේ.. කොසු මිටකට වඩා සිහින් සිරුරකින් හෙබි ඔහු තමාගේ සික්ස් පැක් එක ගැනද කතාකරන්නේ ඉතාමත් ආඩම්බරයෙනි.. මොහු තමාගේ මුල් නම වෙනුවට තමාගේ මැද නම භාවිතා කරෙන්නේ මුල් යම කොමන් යැයි පවසමිනි.. නමුත් ඒ නම් දෙකම කොමන් වන බව ඔහු විතරක් නොදන්නා අනෙත් සැවොම දන්නා රහසකි.. ඔහුටම ආවේනික ශබ්ද කෝෂයක් ඔහු පවත්වාගෙන යන අතර.. එහි දෝදු, සැර සැර, කූජීතයි, ආච්චිගේ රෙද්ද වැනි වචන අඩංගු වේ..
වීර පුරන් අප්පුගේ ඉතා හොද අනුගාමිකයෙකු වු මොහු, ඔහුගේ ආකාරයට රැවුල වැවීමටද ඉතා ප්‍රිය කරයි.. තවද එස්.එල්.ටී ආයතනයේ ඉතා හොද පාරිබෝගිකයෙකු වන මොහු, ජාතයන්තර ඇමතුම් සදහා මසකට වැඩිම බිල් පත හිමි සාමාජිකයා බවට පත් වෙම්න් එස්.එල්.ටී ආයතනයේ ගෞරව සම්මානයටද නොබෝ දිනකදි පාත්‍ර විය.. රියදුරු වෘත්තියේ එතා හොද නිපුනයෙකු වූ මොහුට ර්වර්ස් ගියරය දමා ඉදිරියට රථය ධාවනය කිරිමේ අපුරූ දක්ෂතාවයක්ද ඇති අතර ක්ලච් බැලන්ස් කීරීමේ මනා හැකියාවක් ඇති ඔහුට රථය රිවර්ස් කිරීමේදී පස් වතාකට වඩා නොනවත්වා රථය පිටුපසට ගැනිමේ හැකියාවද ඇත.. වරක් මෙම දක්ශතාවය තමාගේ රියදුරු පුහුණුකරු ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට ගොස් ගුටි නොකා බේරුනේ මොහුගේ මුන දිහා බලන විට අනෙත් පුද්ගලයාට නිරායාසයෙන්ම මුවගට එන සිනහව නිසාය..
තම පෙම්වතියට දැඩි සේ ආදරය කරන මොහු තම පෙම්වතියගේ මුවින් ඇසීමට වඩාත් ප්‍රිය කරන වචනය "පිස්සා" යන්නැයි..
0 අදහස් උදහස්:
Post a Comment