ඔහෙප්පලයන් කිවුවලු..අද මම් පෝසට් එකක් දාන්න හිටියේ නෑ. නමුත් මට අද උදේම මතක් උනා මගේ එකම අයියාගේ උපන්දිනේ කියලා
. සහෝදරයෝ කියලා තුන් හතර දෙනෙක් ඉන්න එකක් යෑ
. ඉන්නේ
එක අයියානේ. ඒ නිසා ඒකාගේ උපන්දිනේට සුබ පතලා පෝස්ට් එකක් දාන එක ආදරනීය මලලී කෙනෙක් ගේ යුතුකමක් නේ. 
ඒ නිසා උදෙම්ම නැගිටපු වෙලේ අකුරු දහයක් පහලොවක් ටයිප් කරලා සුබ පතලා පෝස්ට් එකක් දාන්න හිතුනා. මුලින්ම කවියක් ලියන්න හිතුනත් මට කවි සිතුවිලි නෑ. ඒ නිසා වචනයෙන්ම සුබ පතනවා කියලා හිතුනා.28යි නොවැ කොලුවට ( යකඩෝ එච්චර කලක් ගියාද..? )
ඒ නිසා උදෙම්ම නැගිටපු වෙලේ අකුරු දහයක් පහලොවක් ටයිප් කරලා සුබ පතලා පෝස්ට් එකක් දාන්න හිතුනා. මුලින්ම කවියක් ලියන්න හිතුනත් මට කවි සිතුවිලි නෑ. ඒ නිසා වචනයෙන්ම සුබ පතනවා කියලා හිතුනා.28යි නොවැ කොලුවට ( යකඩෝ එච්චර කලක් ගියාද..? )
උපන් දිනේ කියාලා
කැවිලි පෙවිලි තනාලා
සූර් වෙන්ට ගසාලා
සාද දමති බෙබා ලා
උපන් දිනේ කියාලා
මෝස්තරේ හිතාලා
හාදු දේවි බදා ලා
අනේ බලං මෙයලා
උපන් දිනේ කියාලා
නෑ වෙනසක් කියාලා
දහම අනුව හිතාලා
හිටින් අයියා මලෝ ලා
උපන් දිනේ කියාලා
පඬි ඔවදන් කියාලා
මමත් ඔන්න හිතාලා
සුබ පැතුමක් පතාලා
කැවිලි පෙවිලි තනාලා
සූර් වෙන්ට ගසාලා
උපන් දිනේ කියාලා
මෝස්තරේ හිතාලා
හාදු දේවි බදා ලා
අනේ බලං මෙයලා
උපන් දිනේ කියාලා
නෑ වෙනසක් කියාලා
දහම අනුව හිතාලා
හිටින් අයියා මලෝ ලා
උපන් දිනේ කියාලා
පඬි ඔවදන් කියාලා
මමත් ඔන්න හිතාලා
සුබ පැතුමක් පතාලා
(මෙයත් එක්තරා පිස්සෙක් කියන්න ගියොත් තොර තෝංචියක් නැතුව කියන්න දේවල් තියෙනවා) 
දෙදෙනාටම ගිනි ගින්දර
සුබම සුබ
උපන්දිනයක් වේවා !!!!

ප.ලි
- සැඩ්ලි අයි හැව් ටු ඇක්සෙප්ට් හී ඉස් ද බෙස්ට් බ්‍රදර් එවර් ඈ.. මෙතන
මොකේක් හරි මගේ අයියට පාර්ට් එකක් එහෙම දාලා තිබ්බොත් බලාගන්න පුළුවන්
හරිය.. ;)
2 අදහස් උදහස්:
Thanks malaya...... :)
හ්ම්ම් හ්ම්ම් වෙල්කම් වෙල්කම්..මිට පවුලේ සැම :)
Post a Comment