෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us

ඔබ මේ දකින්නේ 8 ශ්‍රේණිය ඉස්ලාම් ආගම උගන්වන පොතක පිටුවකි. ඔබට මෙය විශ්වාස නැත්නම් “8 ශ්‍රේණිය ඉස්ලාම්” පොතක් සොයාගෙන 55 පිටුව බලන්න. එහි පුදුම ආකාරයකට ඉස්ලාම් ආගම අනුව කරුණාවෙන් හා අනුකම්පාවෙන් යුතුව සතෙකුට කිසිදු හිංසාවක් පීඩාවක් නැතිව මරා දමන ආකාරය කියා දෙයි :P 


මෙහිදී ඊනියා අනුකම්පාවක් ගැන කිව්වද ඇත්ත වශයෙන්ම මුසල්මානුවන් විසින් සතෙකුව මරද්දී මේ කිසිදු ඊනියා නීතියක් නොමැත. ඇත්තෙන්ම මෙවැනි මානුශික මුහුණුවරක් මේ සඳහා පෙන්වා ඇත්තේ ඔවුන්ගේ සතුන් මැරීම සාධාරණීකරණය කිරීමටය. එය තහවුරු කරගැනීම සඳහා, ඔබට සතෙක් මරණ ආකාරය බැලීමට හැකිනම් පමණක් පහත වීඩියෝව බලන්න.
තවත් වීඩියෝ බලන්න http://www.metacafe.com/tags/halal_cow/
ඔබ ඒ දැක්කේ අරාබිකරයේ සතුන් මරන ආකාරයයි. මීට අමතරව ශ්‍රී ලංකාව තුලදී මුස්ලීම් අය විසින් සතුන් මැරීමට පෙර සතාට දස වද දෙයි. කෙසේද යත්; ප්‍රවාහණය කිරීමේදී ගවයින්ව සැමන් ටින් අහුරන ආකාරයට එක රොත්තට ගෙන යයි එහිදී බොහෝ විට සතුන් එකිනෙකාට පෑගීම නිසාම තුවාල සිදු වෙයි, ඉදිමීම මගින් මස් ප්‍රමාණය වැඩි කිරීම පිණිස සතාව මැරීමට පෙර පොලු වලින් ඌට හොඳටම ගසයි, සමහර මුස්ලීම් වරුන් සතාගේ බර වැඩි කිරීමට විශ සහිත වේදනාකාරී එන්නත් ලබා දෙයි, වේදනාව නොමැතිව සතුන් මැරීම සඳහා සමහර බටහිර ජාතීන් විසින් සතාව සිහිනැති කර මරණ අතර මුස්ලීම්වරුන්නම් ඉස්ලාම් ආගමෙන්ම උගන්වන නිසා සෑම විටම සිහිනැතිකිරීමකින් තොරවම සතාව මරා දමයි..
ඉතින් මුස්ලීම් වරු මේකට කදිම පිළිතුරක් ද දීමට මැළි වන්නේ නැත; “අපි අපේ ආගමට අනුව වැඩ කරනවා, ඒ නිසා අපිට පව් නෑ. අල්ලාහ් ගේ කීමටයි අපි වැඩ කරන්නේ”
ඉතින් කුරාණයේ සඳහන් වන අල්ලහ් ගේ කීම් කිහිපයක්ම කුරාණයේ උපුටාගැනීම සහිතවම මෙහිදී තැබීමට අපි අමතක නොකරමු. හැබැයි මේවාට අනුවද ඒ අය ක්‍රියාත්මක වෙනවාද යන්න ගැන සිතා බැලීම ඔබට බාරය.
Slay the unbelievers wherever you find them(2:191)
Make war on the infidels living in your neighborhood (9:123)
When opportunity arises, kill the infidels wherever you catch them(9:5)
Kill the Jews and t…he Christians if they do not convert to Islam or refuse to pay Jizya tax (9:29)
Any religion other than Islam is not acceptable (3:85)
The Jews and the Christians are perverts; fight them (9:30)
Maim and crucify the infidels if they criticize Islam. (5:33)
The infidels are unclean; do not let them into a mosque (9:28)
Punish the unbelievers with garments of fire, hooked iron rods, boiling water; melt their skin and bellies(22:19)
Do not hanker for peace with the infidels; behead them when you catch them (47:4)
The unbelievers are stupid; urge the Muslims to fight them (8:65)
Muslims must not take the infidels as friends (3:28)
Terrorize and behead those who believe in scriptures other than the Qur’an (8:12)
Muslims must muster all weapons to terrorize the infidels (8:6)
කුඩා කල සිටම වෛරය උගන්වන මෙවන් ආගම් වලට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවද වෙනස් කරමින් සම තැන් දිමට අපගේ සර්වාගමික හිමිවරු ලහි ලහියේ ලෑස්ති වෙයි. සිංහල බෞද්ධයෙනි, කුඩා කල සිට සත්ත්ව ඝාතනය උගන්වන, දෙවියන්ගේ නාමයෙන් මිනිසුන් මැරීමට උගන්වන ආගමක් බුදු දහම හා සමතැන්හි හිටගත්තොත් සතුරාව පවා ජීවිතය පුදා ආරක්ෂා කරන්නා වූ බෞද්ධයින්ට කුමන කලක් යයිද? ඔබට මේ භවයේදීම නිවන් දැකිය හැකිනම් සහ ඔබගේ දූ දරුවන්ටද එලෙසම නිවන් අවබෝධ කරගැනීමට හැකිනම් සිංහලයාට තියා බුදු දහමද අනිත්‍ය නිසා ව්නාශ වී ගියාට කමක් නැතැයි කිව්වාට වරදක් නැත.
දැන් අපි නැවතත් මාතෘකාව දෙසට හැරෙමු. දෙවියන් විසින් සතුන් ඇතුළු විශ්වයම මිනිසා වෙනුවෙන් මවා දී ඇතැයි සිතන ආගම් සියල්ලක්ම සිතන්නේ මිනිසා හැර අනෙකුත් ජීවීන් කිසිවෙකුට වේදනාවන් නොදැනෙන බවයි. ඒවා කොතරක් කාබාසිනියා කළත් කිසි වරදක් නැති බවයි. භූමිකම්පා, ජලගැලීම හමුවේ බීරාන්ත වී ඊනියා ලෝක විනාශයක් ගැන කෑ ගසන උදවියට අමතක වී ඇත්තේ ස්වභාවධර්මය මෙලෙස යක්ෂාරූධ වී ඇත්තේ, පරිභෝජනවාදී ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ඉගැන්වීම් නිසාම මිනිසා විසින් ස්වභාවධර්මය කෙළසුවේ නැතත් එය සාධාරනීකරණය කිරීමට ඒවා යොදා ගත් බවයි. සියලුම ජීවීන්ට මිනිසාට මෙන්ම දුක සහ වේදනාව දැනෙනා බවට අවබෝධකරගත් යුගයක් ඇතිවෙන තාක්කල් විශ්ව ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් ඇතිවෙන්නේ නැත. ජීවය කෙරෙහි කරුණාව නැති මිනිසාගෙන් ලෝක සාමයක් බලාපොරොත්තු විය නොහැකිය.
අපිට වෙනත් ආගමිකයින්ගේ පුද්ගලික ඇදහීම් ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් බුදු ගුණ පවා සිංහලෙන් විස්තර කිරීමට යොදා ගන්නා “කරුණාව” වැනි වචන තමන්ට ඇවසි ලෙස යොදා ගනිමින් අමානුෂික ලෙස සත්ව ඝාතනයන් කිරීමට මේ රටේදී ඉගැන්වීම ගැන අපිට නිහඬව බලා සිටිය නොහැක.

මස් කඩයක කොක්කක එල්ලීමට ගිය ගවයින්ට අභයදානය දුන් භික්ශූන් වහන්සේලාට, සමහර ගවයින් හැකි පමණින් කෘත ගුණ දක්වන ආකාරය

4 අදහස් උදහස්:

Hansi said...

Mama singhalin type nokaranawata sama wenna.

Mama bauddha paulaka ipadee, wasara pahak bauddha pasalaka igana gath namuth bauddayek lesa mawa handunaganne natha. Eheth, mama avurudu 14 sita (2004) mass anubawayen samporrnayenma walakee sitimi. Meya Bauddha yay kiya ganna boho deneku nokarana deyaki.

Mehedi mama penwa deemata balaporoththu wanne Islam dahama wenuwen yam karunu kihipayaki:

Islam dahama upatha ladde athishayinnma kanthara bahula mada peradiga pradeshaye. Mema ratawala elawalu palathuru ithamathma dulaba heyin mass unbawaya nathiwama bari deyaki. Nabinath thumage kalaye minisun thama gava ha elu ranchu pitin thanin thanata gaman karamin jiwath wuwoya. Ewan kaleka, sathata aduma haniyak saha wedanawak danena lesa, ewakata thibu takshanaya anuwa pelagassawu neetha Qur'an granthaye sandahan wei.

Sathata gaseema saha wenath widi walin wedanawa laba deema Islam agamata wiruddhai. Halal kramayata anuwa sathata phiyawath dakeemata nohakiya. Eka pihi parin Jugular vein namathi naharaya kapa maria yuththe wedanwa haki thak seema kirime balaporoththuwen.

Eewagema, Qur'an granthaye sandahan atham waki pariwarthanayedi wenass kirimakata bajanaya wethai samaharu wishwasa karathi. Jihad, hewath awishwasa kirimata wirudhawa yuddha wadeema, thamage sitha thula, papayata wiruddhawa karana satanak lesa athamun meya artha dakwai.

Sathun mareema maa salakanne krura kriyawak lesai. Esema, harak ghathanaya pamanak nowa, onema satheku mareema maa dakinna duk deemak washayen. Ma dakina akarayata meya aagamika karunak nowe.

Obe blog post eka Islam agama tharaye illakka karagththaki. Meya bhayanaka piyawarak.

Sathwa aithi wasikam thara kireemata nam kala hakke nisi pramitheen rajaya wisin athi kirimai. Namuth rajya madihath weema balaporothuwen bala siteema wenuwata, thama thamun mass anubhavaya nawaththanawanam wishala wenasak athi kireemata apata puluwan. Aagam walata dosharopanaya kara jathi wadi gatum walata maga padanawa wenuwata thamun hadenwanam thami honda :)

~Hansi

Unknown said...

අදහස් දැක්වුවට බොහොම ස්තුතී :) මම මෙ බ්ලොගය ලියන්නේ ආගම් බේද ඇති කිරීමට නොව දන්නා සත්‍ය එකිනෙකා සමග බෙදා ගැනීම පිණිස පමණක් බව කරුණාවෙන් දැනුම් දෙමි.. මෙතනදි කියන්න ඔනේ වැදගත් කරුන තමයි අපිට බැහැ කිසිම සතෙක් වේදනාවක් ගෙන දෙන්නේ නැති විදියට මරණයට පත් කරන්න..ඒ වගේම වේදනාව අඩු වෙන විදියට මරණයට පත් කරන්න..අපි හැමෝටම එක විදියට වේදනව කියන එක දැනෙනවා..මමත් ඔය ක්‍රියා නොකරන නිසා තාමා අන් අයව දැනුවත් කරන්නේ.. සමහර විට ඔබ පවසන අන්දමට මෙය භායානක පියවරක් වෙන්න පුල්වන්...එත් කථාවටත් කියනවා නේ..යකාට බයනම් සොහොනේ ගෙවල් හදයිද කියලාකොහොම උනත් ඔබ තුමියගේ අදහස් දැක්වීම මගින් මගේ කරුණු ත්ව දුරටත් සනාත වූවාක් මිස කරුනු බිද හෙලීමක් සිදු නොවිනි..


අදහස් දැක්වීමට ඉතාමත් ස්තූතී

stormii blue said...

meh hallo ms.hansi,oya dannawada hallo,mama hadune arabi rataka,dan inneth muslim rataka,ohe oya sudda kara kara kiyana "kurban" eka me ratawal dekema karanawa.habai oya kiyana widiyata aaaadaren sathawa maranne na,unta dasa wada didi parawal wala geniyanne,gini awwe hitawala,watura podak natuwai unawa maran kanne.....

and lol meh poddak kapagena balanawada oyage cephalic vein eka hari,basilic vein eka hari?median cubital eka unath kamak na.saneepada oheta?matto,jugular vein eken karanne brain eke venous drainage karana eka.eka kapala dammama le eliyata yanne hemita,eka vein ekak nisa.....e satha marenne hemin.hypovolumic shock ehekin...kochchara wedanawakda kiyanna man danne na,....eth godak ridenawa kiyala iganagena thiyenawa.

and"ekaparin"maranna be kisi sathekwa.apita marennath be ehema.... dana dana pawu karakam sudda karala mas nokanawai kiwa oyath e pawata karagahanawa kiyala amataka karannepa.


ane ithin ube ammata....... :)

Unknown said...

monawa unath mata kiyanne thiyenne stromii mahathmiya niwaradi kiyala.... mama kagewath agam beda akranna kiyannewath agama sudda karannewath ne..mama Buddhist kenek..oyalata penawanam mage igana ganana darmaye kohe hari thanaka ohoma saththu marana deyak gana anubala deela..ekath mama me blog ekema post karanwa...

amataka karanna epa..api kisima kenekge jivithayak..allah dewiyantawath wena katawath ayithiyak naha... loke dewiyo eka para mawuwe naha... matath kiyanna thiyenne oba thumiyege mawata budu saranai kiyala...

Post a Comment