෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us

ඔන්න කතාව බොහොම සරලයි. 1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුණු පවුලක ඉපදුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස් කියලා ගැහැණු ළමයෙන් සමග පෙමින් වෙලෙනවා. නමුත් ඔවුන්ගේ මංගල දිනයට කලින් දවසේම ම පෙම්වති‍යගේ මවගේ දැඩි විරෝධය නිසාම ඔවුන්ගේ මංගල්‍ය සිදුවන්නේ නැහැ.



තනිවුණු එඩ්වර්ඩ් ක්ෂය රෝගයෙන් පීඩා විදීම නිසා හොද කාලගුණික තත්වයක් සොයා ගෙන 1919 දී පමණ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට පැමිණෙනවා. එඩ්වර්ඩ් බාල කාලෙ‍යේ ඉදන් කලු ගල් ආදියෙන් විවිධ නිර්මාණ කරන්නට ඉගෙන ගෙන තියෙනවා. ෆලොරීඩාවට පැමිණීමෙන් පසු ඉතිරි අවුරුදු විස්සක කාලය තුළ ඔහු විසින් කරන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඔහුගේ අහිමි වුණු පෙම්වතිය වෙනුවෙන් කොරල් ගල් වලින් උද්‍යානයක් නිර්මාණය කිරීම. කවදා හෝ ඔහුගේ පෙම්වතිය තමුන් වෙනුවෙන් පැමිණෙනු ඇතැයි ඔහු බලාපොරාත්තු වෙමින් මේ නිර්මාණය කළත් කවදාවත්ම ඔහු‍ගේ අහිමි වුණු පෙම්විතය නැවත පැමිණෙන්නේ නෑ. තනිකඩයකු ලෙස ජීවත් වන ඔහු උද්‍යානය අවසන් කර න ඔහු 1951 දෙසැම්බර් හත් වන දින හැට හතර වන වියේදී ආබාධයකින් මරණයට පත් වනවා.

මේ කථාවේ විශේෂත්වය මොකද්ද? ඒ කමයි මේ එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කිය මනුෂ්‍යයා තමුන්ගේ පෙම්වතිය වෙනුවෙන් ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සිදු කරපු ඒ කොරල් වලින් කරපු උද්‍යානය. කොරල් මාලිගය නැතිනම් පාෂාණ මාලිගය ලෙස මෙය ලෝක ප්‍රසිද්ධයි. අක්කර දහයක් පුරා පැතිරුණු මේ උද්‍යානය සදහා ටොන් 1100 පමණ කොරල් පාෂාණ යොදා ගෙන තිබෙනවා. ටොන් ගණන් බර පාෂාණ අඩි ගණන් උසට ඔසවලා නැතිනම් ඒමේ අත හරවලා නැතිනම් තැන් තැන් වලට ගෙනිහිල්ලා අපූරු නිර්මාණ සිදු කරලා තියෙනවා. නමුත් මෙහි විශේෂත්වය මොකද්ද? ඒ තමයි අඩි පහකට මදක් වැඩියෙන් උස වුණු මහ විශාල ශක්ති වන්ත සිරුරකට හිමි කම් නොවූ මේ මනුස්සයා මේ සියලු නිර්මාණ කරන්නේ තනියම වීම. ඔව් ටොන් ගණන් බර කොරල් පාෂාණ ඉහළට ඔස වන්නෙත් ඒවා තැන් තැන් වලට ගෙනි යන්නෙත් ඒවායින් විවිධ නිර්මාණ කරන්නෙත් මේ මනුස්සයා තනියමයි වෙන කිසිවකුගේ සහයක් නැතුවයි. අනික ඒ සදහා කිසිම නවීන තාක්ෂණික උපකරණයක් භාවිතා කරන්නෙත් නැහැ ලී තුනකින් හදපු කරුවක් විතරයි භාවිතා කරන්නේ. නමුත් මේ ලී ඇටවුමට එතරම් විශාල බර පාෂාණ වල බර දරා සිටින්න පුළුවන් කමක් නැහැ. අනික මේ මනුස්සයා අනික් අය තමුන් වැඩ කරන විධිය දකී කියලා වැඩ කරෙත් බොහෝ විට රෑට විතරයි.

දැන් ප්‍රශ්නේ ඔහු මෙහෙම වැඩක් කරේ කොහොමද කියන එක. කාලයක් ඒ පැත්තේ පුස්තකාලයක දවසකට පැය හතරක් විතර ගත කරපු එඩ්වර්ඩ් කියලා තියෙනවා තමුන් පුරාණ මිසර ජාතිකයින් පිරමිඩ් නිර්මාණ සදහා ටොන් සිය ගණන් බර ගල් කුට්ටි එසවූ තාක්ෂණය තමුන් සොයා ගත් බව. තමුන් ප්‍රති ගුරුත්වය සොයා ගත් බවත් ඔහු පවසලා තියෙනවා. ඒ කාලේ කුඩා ළමයින් හැටියට අවට හිටපු සමහර අය කියලා තියෙනවා ඔවුන් සමහර වෙලාවට හොරෙන් බලන කොට ඔන්න එඩ්වර්ඩ් අර ටොන් ගණන් බර ගල් කුට්ටියක් පා කරන හැටි දැකලා තියෙනවා. ඔහුගේ කොරල් මාලිගයේ දොරට දාලා තිබිලා තියෙන්නෙත් මේ ටොන් ගණනක් බර කොරල් පාෂාණයක්. නමුත් එහි නිර්මාණයේ නිවැරදි සමමිතිය නිසාම කුඩා ළමයකුට වුණත් ඇගිල්ලෙන් ඇනලා වුණත් දොර විවර කර ගන්න පුළුවන්ලු. නමුත් එක් දහස් නවසිය අසූ ගණන් වල මෙහි ඇති හානියක් නිසා නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන මෙය නැවත සවිකරන්න කට්ටියකට සිදු කළා. ඒ සදහා ලේසර් මිනුම් ක්‍රම භාවිතා කරන්නත් ඔවුන් තීරණය කළා.ඒ සදහා ටොන් විස්සේ දොඹකරයකුත් භාවිතා කරන්න වුණා. නමුත් අති නවීන සියලු තාක්ෂණික මෙවලම් භාවිතා කරන් අර පෙර තිබුණු නිවැරදි තත්ත්වයට එම දොර ගෙන ඒමට ඔවුන් අපොහොසත් වුණා. 1920 දී පමණ කොරල් උද්‍යානය මුලින්ම ඉදි කරන්න හදපු තැනින් 1930 ගණන වල මැදදී එය එතැන ඉදන් සුතපුම් දහයක් පමණ ඈත තැනකට ගෙන යන්න එඩ්වර්ඩ් තීරණය කළා. ටොන් සිය ගණනක ගල් අරන් යන එක පහසු වැඩක් නෙමෙයි. නමුත් ඔහු මේ සදහා එක් බර ගෙන යන ට්‍රක් එකකට පමණක් කථා කළා. ට්‍රක් රථයේ රියදුරුට ගැටලුවක් ඇති වුණා මේ ගල් ‍ෙලාරියට පටවන්නේ කොහොමද කියන එක. එඩ්වර්ඩ් ඔහුව මදවේලාවකට රියදුරුව එතනින් යැව්වා. පැයකින් පමණ ආපහු ආපු රියදුරා දැක්කේ ට‍්‍රක් රථය ඉතාම සුලු කාලයකින් අර බර ගල් වලින් පිරිලා තියෙන හැටි. අචටත් ලොව පුරා විද්‍යාඥයින් පුදුමයට පත් කරවන ස්ටොන් හෙන්ජ් පිරමීඩ ඒ වගේම තනි පර්වත හාරා ඉදිකර ඇති ඉන්දියාවේ කෝවිල් වගේ නිර්මාණ සිදු කරපු ආකාරයේම නිර්මාණ මේ කොරල් මාළිගාවේ දක්නට ඇති බව පැවසෙනවා. කිසිම කෙනෙක් ඔහු මේවා සිදු කරපු විධිය දන්නේ නැහැ.

දැන් ප්‍රශ්නේ ඔහු මේ ගැන කිසිම හෝඩුවාවක් වත් තියලා නැද්ද කියන එක., නැහැ. තියෙනවා. 1945 මේ මනුස්සයා “magnatic current” කියලා පොතක් පල කළා. එඩ්වර්ඩ්ට අනුව ගුරුත්වාකර්ෂණය කියන්නෙත් චුම්භක ශක්තිය මයි. පොළවේ සියලු දේ බැද තබා ගන්නේ මේ චුම්භක ශක්තිය නිසයි. චුම්භක දෙකක් එකිනෙක ආකර්ෂණය කරන්නේ ඒවයේ උතුරු දකුණු පැති මාරුවට තිබ්බොත් විතරයි. චුම්භක දෙකම එකම අතට උතුරු දකුණු පැති එන විදියට තිබ්බොත් ඒ දෙක විකර්ෂණය වනවා. මේ පොතේම අග ඔහු කියලා තියෙනවා සද පොළවට නොවැටෙන්නේ සඳේ හා පොළවේ මේ චුම්භක ක්ෂේත්‍ර අර විකර්ෂණය වන පිලි වෙලට තිබෙන නිසා බව.සද උඩු යටිකුරු කළොත් සද පොළවට ආකර්ෂණය වී පොළවට ඇද වැටෙන බවත් ඔහු කියලා තියෙනවා. නමුත් මේ පෙත හරිම සාමාන්‍ය විස්තරයක් කරන පොතක්. සෑම පරිච්ඡේදයක් අවසානයේම ඔහු හිස් කොළයක් ඉතිරි කරලා තියෙනවා එය කියවන්නාට තමුන් තේරුම් ගත යමක් එහි සටහන් කර තැබීමට වගේ. ඒ කියන්නේ ඔහුගේ රහස මේ පොතේ කොහොම හරි සගවලා ලියවිලා ඇති. කොහොම නමුත් එය කරන හැටි ඉගෙන ගත් විට එය එතරම් දෙයක් නොවන බව තේරේවි යැයිද එඩ්වර්ඩ් පවසා තිබෙනවා. ඔහුගේ මරණයෙන් පස්සේ මේ උද්‍යානයේ ඔහු වැඩ සදහා භාවිතා කරපු ගොඩක් උපකරණ අතුරදහන් වුණා. ඔහු සමහර විට ඒවා කලින්ම සගවන්න ඇති. නමුත් ඉතිරි වුණු සමහර සක්ෂි තිබෙනවා.
මේ රූපයේ දැක්වෙන උපකරණය යූ හැඩයේ චුම්භක 24 කින් සමන්විත වෙන කැරකැවිය හැකි ආකාරයේ එකක්. නමුත් මේකෙත් සමහර කොටස් අතුරුදහන් . මේ උපකරණය ගැන වරක් එඩ්වර්ඩ් කිසිවකුට පවසා තිබුණේ රොකට් යානයක මුදුනේ මේ උපකරණය තැබුවොත් දවල් වන කොට ප්ලූටෝ ග්‍රහයා වෙත ගිහිල්ලා රෑ කෑමට ‍ගෙදර ඇවිල්ලා ඉන්න පුළුවන් කියලා.
මේ එඩ්වර්ඩ් බර ඔසවන්න භාවිතා කරපු උපකරණය. මෙහි උඩ ඇති කලු පෙට්ටයකුත් ඉන් පහළට ආපු වයරයකුත් දැක් ගන්න පුළුවන් . නමුත් මේ කලු පෙට්ටියත් අතුරුදහන් වෙලා. නමුත් මේ කරු තුන එඩ්වර්ඩ් මිනිසුන් නොමග යැවීමට හිතා මතා කල දෙයක් බවටත් කථා තිබෙනවා.
මෙම ලකුණ තේරුම් ගත් තැනැත්තාට විශ්වයේ රහස නිරාවරණය කර ගත හැකි බව එඩ්වර්ඩ් පවසා තිබෙනවා.

එඩ්වර්ඩ් ගේ මාළිගාවේ තැනක සදහන් කර ඇති මේ ඉලක්කම් පෙළ විශ්වයේ රහස් වලට යතුර ලෙසද එඩ්වර්ඩ් දක්වා තිබෙනවා. එදා මෙදා තුර මෙය විසදීමට බොහෝ දෙනා උත්සාහා ගත්තත් අද වන තුරුත් කිසිවකු සමාර්ථ වුණේ නැහැ .මෙහි එක් ඉලක්කම් ‍කොටසකින් කින් ඔහු සිටි ප්‍රදේශයේ අක්ෂාංශ හා දේශාංශ දැක්වෙන බව පැවසෙනවා.

කොහොම නමුත් අද ලෝකයේ ඇති බලසශක්ති ගැටලුවට අභ්‍යාවකාශ තාක්ෂණයට මිනිසා වෙත විශ්වයේ දොර පියන් හැර දීමට හැකියාව තිබුණු අති විශිෂ්ටම රහසක් ඔහුත් සමගම පොළවට වැළලුනා. සමහර විට එදා මෙදා තුර විසශිෂ්ටම සොයා ගැනීම වන්නට ඇති. ඒ වගේම ඒ එදා මෙදා තුර ‍විද්‍යා ‍ලෝකයේ කිරුළු පලන් අයින්ස්ටයින් බොර් හයිසන්බර්ග් වැනි විද්‍යාඥයින් සිටින කාලයේදීමයි. ඔවුන් අහස පොළව ගැටලමින් අවකාශ කාලය වක්‍ර කරමින් ගුරුත්වය හා විද්‍යුතය එක් කිරමට නිදිමරන කාලයේදීමයි. අනෙක් අතට සාමාන්‍ය මිනිසෙකු ලෙසින්.

කට්ටිය මොකද මේ ගැන හිතන්නේ මේක බොරුවක් කියලාද?, නමුත් අන්තර් ජාලය පිරික්සන්න, මේ සදහා සාක්ෂි දහස් ගණන් සොයා ගන්න පුළුවන් වේවි. සම්මුඛ සාකච්ඡා වීඩියෝ ඕනෑ තරම් දැක ගන්න පුළුවන් වේවි. තව විස්තරත් හොයා ගන්න පුළුවන් වේවි. මොකද කරන්න පුළුවන් මේ ගැන. සමීකරණ විසඳමින් අවකාශ කාලය මගින් මෙය තේරුම් ගන්න උත්සාහ ගන්නවාද නැතිනම් කාන්දම් කෑලි ටිකක් ‍හොයා ගෙන පරීක්ෂණ කරන්න පටන් ගන්නවාද? අදටත් ලොව පුරා දහස් ගණනක් මෙය සොයා ගන්න පර්යේෂණ කරනවා. සමහර සමාගම් එඩ්වර්ඩ් මෙම උපකරණ ආකෘති හදමින් පරීක්ෂණකරනවා. අනික හොදින් මතක තියා ගන්න කාන්දම් එකිනෙක ආකර්ෂණය වන්නේ ඇයිද කියන එකටවත් අද දක්වා නිවරදි පිළිතුරක් නැහැ. චුම්භක ක්ෂේත්‍ර…? එකම දිශාවට චලනය වන ඉලෙක්ට්‍රෝන…? නමුත් ඇයි ආකර්ෂණය වන්නේ…?????

අප රටේ විසූ රාවණ රජතුමා, රාම – රාවණ යුද්ධයෙන් මිය ගිය බව “රාමායනය” පැවසුවත්, රාමගේ හී පහරින් සිහි මුසපත් වූ රාවණා රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ “මහ කුඩුගල” කදු මුදුනේ සුරක්ෂිතව තැන්පත් කර ඇත.එම සිරුර ගoගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමෙන අතර ඊට පසු රාවණා රජුට නැවත සිහිය එන බවත්,සිහි ලැබූ රාවණා භාවනා කිරීමට හිමාල වනයේ “මහා දඹගස් අරණ”ට යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්ථයක දැක්වේ.



දැනට සියවස් පහකට පෙර ලියා ඇති මෙම පුස්කොළ සටහන ඊට පෙර ලියා තිබුණ රන් පත් ඉරුවලින් උපුටා ගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.

රාවණා රජුගේ රාජකීය රන් මිරිවැඩිසගල නුවර එළියේ හක්ගල කදු බැවුමේ පතොක් උයන මැද ඉතා ගෞරවනීය ලෙස තැන්පත් කර ඇති බවත්,එය නයි පෙණ හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභීෂන රජු විසින් බවත් එහි සදහන් වේ.රාවණා දේහය සොයා ගැනීමට ප්‍රථම රන් මිරිවැඩිසගල සොයා ගත යුතු අතර,මෙම රන් මිරිවැඩිසගල අවුරුදු 95ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනත තබා ගෙන ශ්‍රී දේහය අසල තැබිය යුතු බවත් එම පත් ඉරුවල ඇත.


“නග්ගල” තිබෙන මෙම රන් මිරිවැඩිසගල නිධානය ලබා ගැනීමට කිසිදු බලි බිලි පිදීමක් අවශ්‍ය නැති බවත්,එයට සහභාගි වන තැනැත්තා මස් මාoශ අනුභව නොකරන ,අවුරුදු 50ක් ඉක්මවූ පුද්ගලයෙක් විය යුතු බව සදහන් වේ.

මේ සියල්ලටම පෙර ලග්ගල කදු මුදුනේ තුන් මන් හන්දියේ ගල් කුලක සගවා ඇති “පසිoගල් මාණික්‍යය” ගත යුතු ය.ඒ රාවණ ආකර්ශන මන්ත්‍රයෙන් 1108 වරක් ජප කර සුවද දුම් අල්ලා,රතු මල් දමක් එම ගිරි කුළ අසල තබා පූජා කිරීමෙනි.එවිට ශෙලමය මoජුසාවක් විවෘත වේ.අනතුරුව රක්ත වර්ණ පට පිළියෙන් දෑස් වසා එම ගෝලාකාර පසිoගල් මැණික අතට ගෙන මල් යහනාවක් මත තබා නැවත රාවණ ආකර්ශන මන්ත්‍රය ජප කළ යුතුයි.මෙම කටයුතු වලට බිලී පූජා සපුරා තහනම් ය.


මෙම ක්‍රියාවන් කිසිම නිධන් හොරෙකුට කළ නොහැක. ඒ අටසිල් සමාදන් වූ පිරිමි පුද්ගලයන් 108දෙනෙක් සුදු මල් වට්ටි එක බැගින් ගෙන “කරණීය මෙත්ත සූත්‍රය” කියමින් ලග්ගල කදු තරනය කළ යුතු නිසා ය. එය සදහාද පිටත් විය යුත්තේ ඇසළ පසළොස්වක දිනකදී ය.

රාවණා රජුගේ රන්,රිදී,මුතු,මැණික් සතර මහා නිධානයද රාවණ ගල (වත්මන් රාගල) කන්දේ සෙල් මoජුසාවක තැන්පත් කර ඇත.එම නිධානයේ වස්තුව පුද්ගලයෙකුගේ පර්භෝජනයට පත් නොකළ යුතු බවත්,එම වස්තුව රෝහණ ප්‍රදේශයේ , සබරගමුවේ සහ මධ්‍යම කදුකරයේ සoවර්ධනයට යෙදිය යුතු බවත් පැවසේ.මෙම පුස්කොළ පොතේ සදහන් බොහෝ කරුණු මිනිසෙකුට කළ නොහැකි නමුත්, මෙම කරුණු වල සත්‍යක් ඇත.

නමුත් මෙම කරුණු යම් දවසක සිදු වන බව “සිද්ධ රාජ” පත් ඉරුවල ඇත.වසර දහස් ගණනකට පෙර යුද්ධයෙන් රාවණා මිය ගියේ නැත.විෂ හී සැරයෙන් සිහි මුර්ජා වූවා පමණි.රාවණා රජු කිසි දිනෙක මිය නොවන බවත්,මහා බ්‍රහ්මයාගෙන් වරලත් එකම මනුෂ්‍යා බවත්,ඔහු දේවත්වයට සමීප වූවෙක් බවත් අප අමතක නොකළ යුතුය.රාවණා නැවත පණ ලබන්නේ මහා බඹුගේ ආශිර්වාදයෙනි. එමෙන්ම ” රාවණා පුස්කොළ පොතේ” ඇත්තේද මෙම කරුණුම වේ.

Sunday, March 18, 2012

මාහා රාවනා - පළමු කොටස

ලිවුවේ Unknown

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම "සියල්ල සම්පූර්ණ කළ යකා" වේ. රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළාව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැරීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ. මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස්‌ කළ ප්‍රධාන පුස්‌තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස්‌ පවා විනාශයට පත්විය.



මීළඟ පුරාවිද්‍යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්‌කන්) යන ප්‍රබල යක්‌ රජුන්ගේ පියාය."මිල කළ නොහැකි" යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය තරු දොරටු (STAR GATE) සංකල්පයේ මූලාරම්භය වේ. මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්‌කේ හා අදහස්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි. ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ. තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි. වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි. වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි.මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩාර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය "සෙප්පඩමජ වි-ජා" ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත. ලෝකයට "මමී" හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන්නේ සිව රජුගේ අහස්‌තල බෙදීම හා හෝරාශාස්‌ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක්‌ රජුන් සිව යන්න පෙළපත් නමක්‌ ලෙස භාවිත කළහ. (උදා: මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්‌තෝත්‍රය රචනා කළ අතර එය අද දක්‌වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක්‌ ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක්‌ මෙසේය( ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්" "ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්" ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.



තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව "යකා බුදු වදනට පමණක්‌ අවනත" බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.



වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි. ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.



නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහටි ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ. ඔබ සැමට රාවණ සුරිඳු පිහිටයි

Wednesday, March 7, 2012

හිත හොද පිස්සෝ ( අපේ සැට් එක )

ලිවුවේ Unknown

 ද කියන්න හිතුවෙ අපේ කූබි කැලේ කලු කීබි සෙට් එක ගැන..අපරාදේ කියන්න බෑ මරුම කස්ටිය.. නැව ගිලුනත් මේ සෙට් එකනම් බෑන්චූන් තමා..මේ විස්තර අපි දාන්නේ අපහසයට ලක් කරන්නත් නෙමේ කියලා අමතක කරන්න එපා..මෙන්න මෙහෙමයි අපේ සෙට් එකේ කට්ටිය..මිස්ට.ඩී , මිස්ට.සී , මිස්ට.අයි , මිස්ට.ජී ඇන්ඩ් මිස්ට. බී ...ඕං එහෙනම් කියවලම බලන්නකෝ..


Mr.G - 


ආදරේට සුදු පුතා යන නාමය කලකට ඉහතදී භාවිතා කල මොහු මෙකල කිරි සුදා යන අනුවර්ත නාමයෙන් පිදුම් ලබා ඇත..කොන්ඩය වැවීම විනෝදාංශය කරගත් මොහු බියුටි කචල් මධ්‍යස්ථාන වලට යාමට මහත් රුචියක් දක්වයි..කිරි ගොට්ටේ බලල් අඩි , කිරි සුදාගේ වියරුව යන අප්‍රකට චිත්‍රපට රැසකට සහභාගී වී ඇති මොහුගේ චිත්‍රපට වාසනවකට මෙන් විකාශය වී නොමැත..තුවාලයක් වූ විගස කැලෑ කොල කොටා ඒවායේ යුශ තම තුවාල මත අලේප කිරීමට ගිය පුවත කවුරුත් දන්නා ප්‍රසිද්ද රහසකි..

විනෝදයට බර මොහු පන්දම් කලාවේ මහත් පෙරලියක් සිදුකිරීමට බාලාපොරොත්තුවෙන් පසුවන බව දන්නෝ දනිති..කෙසේ වෙතත් ලගකදි පටන් පොශ් අදහස්වලින් පිරී ඇති මොහු කූඩාරම් වල රාත්‍රිය ගත කිරීමට මහත් රුචියක් දක්වයි.. මෑතකදී යෙදුනු ශ්‍රී පාද චාරිකවේදී ඉතාමත් සුලු වේලාවක් තුල කටින් නැග කර උඩින් බැස් පළමු ශ්‍රී ලාංකිකයාද වේ.. විශේෂ මීයන් වර්ගයක් ඇසුරු කරන මොහුගේ වාසස්ථානය නිතරම මීදුමෙන් පිරී තිබෙන අයුරු දන්නේද සුලු පිරිසකි..රාත්‍රී කාලයේ අව් කන්නඩී භාවිතරට ඇලුම් කරන මොහු හිත හොද සහෝදරයෙක් ලෙස හදුන්වයි.සිනමාවට සම්බන්දවීමේ හීන මානයකින් පෙලෙන මොහු සෙම්පති අඩවියේ සිනමාරිස්ගේ චරිතයට ගොස් අනූ නමයෙන් නොතේරී ගෙදර අවේය

ප.ලි - නුගේගොඩ අවට සියලුම සාප්පු වලින් තමන්ට රිසි බෑගයක් හා ලෙන්සුවක් තෙරිම සදහා තම මවට දුරකථන ඇමතුමක් ගත් බවද රොයිටර් වාර්තා මගින් දැනගන්නට ලැබුනි



Mr.B - 

බමුනා / ගල් බමුනා යන අනුවර්ත නාම වලින් හදුන්වන මොහු..මොහුටම අවේනිකවූ ගොත ගැසීමේ කලවක් පවත්වාගෙන යන්නේ ඉතාමත් පහසුවෙනි.. කුඩා කල තම නිවසේ ඇති දැඩි වූ ගෝල්ඩ් ෆිෂ් මත්සයෙක්ගේ මල සිරුරක් බැදීමට තැත්කල බව තතුදත් ආරංචි මාර්ග පවසයි... උසට සරිලන සිරුරක් ලැබී ඇති මොහොට එම සිරුරට සරිලන මොලයක් ලැබී නැති බව ප්‍රසිද්ධ රහසකි..එමෙන්ම තමන්ගේ ඇහි බැම ගැන උජාරුවෙන් කතා බහ කරන මොහු ජිලට් රෙසරයකින් එය හාවීම වැලක් වීමට ගත් අසාර්ථක උත්සහය මුහුගේ මුහුන දෙස බලන්නාවු සෑම පුද්ගලයෙකුටම වටහා ගත හැක..

අන් අයට උදවු කිරීමට ඇල්මක් දක්වන මොහුගේ වාචාල කටින් කිවු දෙයක් වැරදී ඇත්තේ ඉතා සුලු වශයෙනි ලගකදී සිට හොරෙන් හොරෙන් කලුතර පැත්තේ කරක්ගසන මුහුගේ මුදල් පසුම්බියේ තිබී වැනීසා හජෙන්ස් නම් වූ තරුනියකගේ ජායා රූපයක් සමහ කලුතර බස් ටිකට් කිහිපයක් හමු වී ඇත.. ප්‍රෝ සහ තවත් සුද්දගේ බාසාවේ වචන කිහිපයක් නිතරම කටේ ඇති මොහු මැක්කාස් නැමති කල්ලියක පරිගණක ක්‍රීඩා කරන අතර නිතර නිතර අනෙකුත් කල්ලි රේප් කල බව පවසමින් තැන තැන පසුවන මොහු තවමත් නිදැල්ලේ පසුවන්නේ පොලීසියත් දැනුවත්වය.. පෙබරවාරි 29 වන දින උපත ලබා පසුගිය දිනයක සිය පස් වැනි උපන්දිනය සමරමින් වැදි පාටියක් දුන් බව බුකීයේ සැවොම දනී..


Mr.C - 

ගෙම්බා / මන්ඩුක යන නම් වලින් තම පෙම්වතිය තමන්ට ආමණ්ත්‍රනය කිරීම හෙතුවෙන් අනෙකුත් සියලු දෙනාටම ගෙම්බා වු මොහො පවුලේ එකම දෙවෙනි දරුවා වේ.. ජායා රූප එඩිට් කීරීමේ කලාවේ අති දක්ශයෙකු වන මොහු අතින් නිර්මාණය වන නිර්මාණ අතර ගොන් ඒවාද නැතුවාම නොවේ.. ක්ලීන් සූට් එම්ප්ටි පොකට් සාමජික කන්ඩායමේ ප්‍රධාන සාමජිකයෙකු වන මොහු සියල්ලන්මට උදවු කරමින් තමන්ගේ මුදල් පසුම්බිය හිස් කර ගැනීමට මහත් රුචියක් දක්වයි..

ඔටුවන් කෙරේ මහත් ඇල්මක් දක්වන මොහු තම පෙම්වතියගේන් සිය උපන්දිනයට ඔටු පැටියෙක් ඉල්ලූ බවද දන්නෝ දනිති.. නුගේගොඩ ඇති සියලුම ආපන ශාලා ගැන මනා දැනුමක් ඇති මොහු මෑතකදී සිය රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ගොස් බූරුවා යන නාමයෙන්ද පිදුම් ලද බව කවුරුත් දන්නා රහසකි.. රියදුරු බලපත්‍රය ලැබීමෙන් පසු සිය පරම යහලුවාගේ රිය බසයක නොවද්දා බේරා නෑ මච්ං තව ඔනේ තරම් ඉඩ තිබුනා යැයි පැවසීමට පවා ඉතාමත් ධනාත්මක සිතුවිලි වලින් පිරි පුද්ගලයෙකි.. කූබී කැලේ ප්‍රධාන සාමජික ධූරයක් උසුලන මොහු බාරගන්නා සියලුම කලට වේලාවට ලබාදේ.. රෑ 12ට සිය දුරකථනයට වී කොටන මොහු මෑතකදී හදිසියේම ඇදට පැන කොට්ටයක් බදා ගැනීමේ සිද්දියක් නිසා මුහුණ දීමට බැරි තත්වයකට පත්ව ඇත


Mr.I - 

 ගෙම්බාගේ වැඩිමහල් සහෝදරයා වන මොහුගේ ඇග තම මොලයට සාපෙක්ශව වැඩියෙන් වැඩීමේ හෙතුවෙන් කුඩා ලමුන් සමග වාසය කරයි.. බලන හැම මොහොතකම කැමරාවක් අතැතිව පසුවන මොහු පොටෝ ග්‍රැෆි යැයි පවසමින් නිවසේ සහ මහ පාරේ ඇති සියලුම ඇන මුරිච්චි,යකඩ ටින්,කොසු ඉදල්,කබර තල ගොයන් සහ ලෙහෙනුන්ගේ පෞද්ගලික ජීවිත ජායාරූප ගත කරන මොහු අසූචි ගොඩක් දුටුවත් එයද ජායාරූපයට නැගීමට අමතක නොකරයි.. එම හේතුව නිසාදෝ මුහු අසල හිද ගැනිම්මට හෝ සිට ගැනීමට පවා පොදු ජනයා මහත් බියක් දක්වයි..

මොහුටම අවේණික වූ ගොබ්බ සිනහවකට ( හක හක යන ශබ්දයෙන් ) උරුමකම් කියන මොහුතමන්ගේ නිවසේ සිටින සුනකයාට අතවර කිරීමේ සිද්දියක් රොයිටර් වාරතා මගින් දැනගන්නට ලැබුනි..සියල්ලන්ටම වඩා මිටි ශරීරයකට උරුමකම් කියන මොහු විවිධ පරිගණක භාෂා සහ වැඩසටහන් ගැන උගත්තද මෙලෝ හසරක මතකයක් නොමැත.. මෑතකදී රිවර්ස්ට්න් චාරිකාවේදී දරුනු ලෙස රෝගතුරව නින්දට ගිය මොහු පන්දර 1ට 2ට පමණ සිය ජායාරුප ගැනීමට සදහා සියලු ලෙඩ දුක් අමතක කොට කූඩාරමෙන් පිටතට පැමිනි බවද එමෙන්ම ලොල් ( LOL ) යන වචනය අර්ථ දැක්වීමට ගොස් ලාෆ් ඔෆ් ල්යිෆ් ලෙස ඉතාමත් නිවැරදිව අර්ථ දක්වා අපහසුතාවකට පත්වූ මොහු..බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් අධ්‍යාපනය ලැබූ බවද දන්නෝ දනිති..

Mr.D - 

කලුවා යන අනවරථ නාමයෙන් හදුන්වන මොහු.. සිය පවුලේ බාලම සහ එපාකරපුම පුද්ගලයාද වේ.. කොසු මිටකට වඩා සිහින් සිරුරකින් හෙබි ඔහු තමාගේ සික්ස් පැක් එක ගැනද කතාකරන්නේ ඉතාමත් ආඩම්බරයෙනි.. මොහු තමාගේ මුල් නම වෙනුවට තමාගේ මැද නම භාවිතා කරෙන්නේ මුල් යම කොමන් යැයි පවසමිනි.. නමුත් ඒ නම් දෙකම කොමන් වන බව ඔහු විතරක් නොදන්නා අනෙත් සැවොම දන්නා රහසකි.. ඔහුටම ආවේනික ශබ්ද කෝෂයක් ඔහු පවත්වාගෙන යන අතර.. එහි දෝදු, සැර සැර, කූජීතයි, ආච්චිගේ රෙද්ද වැනි වචන අඩංගු වේ..

 වීර පුරන් අප්පුගේ ඉතා හොද අනුගාමිකයෙකු වු මොහු, ඔහුගේ ආකාරයට රැවුල වැවීමටද ඉතා ප්රිය කරයි.. තවද එස්.එල්.ටී ආයතනයේ ඉතා හොද පාරිබෝගිකයෙකු වන මොහු, ජාතයන්තර ඇමතුම් සදහා මසකට වැඩිම බිල් පත හිමි සාමාජිකයා බවට පත් වෙම්න් එස්.එල්.ටී ආයතනයේ ගෞරව සම්මානයටද නොබෝ දිනකදි පාත්ර විය.. රියදුරු වෘත්තියේ එතා හොද නිපුනයෙකු වූ මොහුට ර්වර්ස් ගියරය දමා ඉදිරියට රථය ධාවනය කිරිමේ අපුරූ දක්ෂතාවයක්ද ඇති අතර ක්ලච් බැලන්ස් කීරීමේ මනා හැකියාවක් ඇති ඔහුට රථය රිවර්ස් කිරීමේදී පස් වතාකට වඩා නොනවත්වා රථය පිටුපසට ගැනිමේ හැකියාවද ඇත.. වරක් මෙම දක්ශතාවය තමාගේ රියදුරු පුහුණුකරු ඉදිරියේ ප්රදර්ශනය කිරීමට ගොස් ගුටි නොකා බේරුනේ මොහුගේ මුන දිහා බලන විට අනෙත් පුද්ගලයාට නිරායාසයෙන්ම මුවගට එන සිනහව නිසාය..

තම පෙම්වතියට දැඩි සේ ආදරය කරන මොහු තම පෙම්වතියගේ මුවින් ඇසීමට වඩාත් ප්‍රිය කරන වචනය "පිස්සා" යන්නැයි..

ඔබ මේ දකින්නේ 8 ශ්‍රේණිය ඉස්ලාම් ආගම උගන්වන පොතක පිටුවකි. ඔබට මෙය විශ්වාස නැත්නම් “8 ශ්‍රේණිය ඉස්ලාම්” පොතක් සොයාගෙන 55 පිටුව බලන්න. එහි පුදුම ආකාරයකට ඉස්ලාම් ආගම අනුව කරුණාවෙන් හා අනුකම්පාවෙන් යුතුව සතෙකුට කිසිදු හිංසාවක් පීඩාවක් නැතිව මරා දමන ආකාරය කියා දෙයි :P 


මෙහිදී ඊනියා අනුකම්පාවක් ගැන කිව්වද ඇත්ත වශයෙන්ම මුසල්මානුවන් විසින් සතෙකුව මරද්දී මේ කිසිදු ඊනියා නීතියක් නොමැත. ඇත්තෙන්ම මෙවැනි මානුශික මුහුණුවරක් මේ සඳහා පෙන්වා ඇත්තේ ඔවුන්ගේ සතුන් මැරීම සාධාරණීකරණය කිරීමටය. එය තහවුරු කරගැනීම සඳහා, ඔබට සතෙක් මරණ ආකාරය බැලීමට හැකිනම් පමණක් පහත වීඩියෝව බලන්න.
තවත් වීඩියෝ බලන්න http://www.metacafe.com/tags/halal_cow/
ඔබ ඒ දැක්කේ අරාබිකරයේ සතුන් මරන ආකාරයයි. මීට අමතරව ශ්‍රී ලංකාව තුලදී මුස්ලීම් අය විසින් සතුන් මැරීමට පෙර සතාට දස වද දෙයි. කෙසේද යත්; ප්‍රවාහණය කිරීමේදී ගවයින්ව සැමන් ටින් අහුරන ආකාරයට එක රොත්තට ගෙන යයි එහිදී බොහෝ විට සතුන් එකිනෙකාට පෑගීම නිසාම තුවාල සිදු වෙයි, ඉදිමීම මගින් මස් ප්‍රමාණය වැඩි කිරීම පිණිස සතාව මැරීමට පෙර පොලු වලින් ඌට හොඳටම ගසයි, සමහර මුස්ලීම් වරුන් සතාගේ බර වැඩි කිරීමට විශ සහිත වේදනාකාරී එන්නත් ලබා දෙයි, වේදනාව නොමැතිව සතුන් මැරීම සඳහා සමහර බටහිර ජාතීන් විසින් සතාව සිහිනැති කර මරණ අතර මුස්ලීම්වරුන්නම් ඉස්ලාම් ආගමෙන්ම උගන්වන නිසා සෑම විටම සිහිනැතිකිරීමකින් තොරවම සතාව මරා දමයි..
ඉතින් මුස්ලීම් වරු මේකට කදිම පිළිතුරක් ද දීමට මැළි වන්නේ නැත; “අපි අපේ ආගමට අනුව වැඩ කරනවා, ඒ නිසා අපිට පව් නෑ. අල්ලාහ් ගේ කීමටයි අපි වැඩ කරන්නේ”
ඉතින් කුරාණයේ සඳහන් වන අල්ලහ් ගේ කීම් කිහිපයක්ම කුරාණයේ උපුටාගැනීම සහිතවම මෙහිදී තැබීමට අපි අමතක නොකරමු. හැබැයි මේවාට අනුවද ඒ අය ක්‍රියාත්මක වෙනවාද යන්න ගැන සිතා බැලීම ඔබට බාරය.
Slay the unbelievers wherever you find them(2:191)
Make war on the infidels living in your neighborhood (9:123)
When opportunity arises, kill the infidels wherever you catch them(9:5)
Kill the Jews and t…he Christians if they do not convert to Islam or refuse to pay Jizya tax (9:29)
Any religion other than Islam is not acceptable (3:85)
The Jews and the Christians are perverts; fight them (9:30)
Maim and crucify the infidels if they criticize Islam. (5:33)
The infidels are unclean; do not let them into a mosque (9:28)
Punish the unbelievers with garments of fire, hooked iron rods, boiling water; melt their skin and bellies(22:19)
Do not hanker for peace with the infidels; behead them when you catch them (47:4)
The unbelievers are stupid; urge the Muslims to fight them (8:65)
Muslims must not take the infidels as friends (3:28)
Terrorize and behead those who believe in scriptures other than the Qur’an (8:12)
Muslims must muster all weapons to terrorize the infidels (8:6)
කුඩා කල සිටම වෛරය උගන්වන මෙවන් ආගම් වලට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවද වෙනස් කරමින් සම තැන් දිමට අපගේ සර්වාගමික හිමිවරු ලහි ලහියේ ලෑස්ති වෙයි. සිංහල බෞද්ධයෙනි, කුඩා කල සිට සත්ත්ව ඝාතනය උගන්වන, දෙවියන්ගේ නාමයෙන් මිනිසුන් මැරීමට උගන්වන ආගමක් බුදු දහම හා සමතැන්හි හිටගත්තොත් සතුරාව පවා ජීවිතය පුදා ආරක්ෂා කරන්නා වූ බෞද්ධයින්ට කුමන කලක් යයිද? ඔබට මේ භවයේදීම නිවන් දැකිය හැකිනම් සහ ඔබගේ දූ දරුවන්ටද එලෙසම නිවන් අවබෝධ කරගැනීමට හැකිනම් සිංහලයාට තියා බුදු දහමද අනිත්‍ය නිසා ව්නාශ වී ගියාට කමක් නැතැයි කිව්වාට වරදක් නැත.
දැන් අපි නැවතත් මාතෘකාව දෙසට හැරෙමු. දෙවියන් විසින් සතුන් ඇතුළු විශ්වයම මිනිසා වෙනුවෙන් මවා දී ඇතැයි සිතන ආගම් සියල්ලක්ම සිතන්නේ මිනිසා හැර අනෙකුත් ජීවීන් කිසිවෙකුට වේදනාවන් නොදැනෙන බවයි. ඒවා කොතරක් කාබාසිනියා කළත් කිසි වරදක් නැති බවයි. භූමිකම්පා, ජලගැලීම හමුවේ බීරාන්ත වී ඊනියා ලෝක විනාශයක් ගැන කෑ ගසන උදවියට අමතක වී ඇත්තේ ස්වභාවධර්මය මෙලෙස යක්ෂාරූධ වී ඇත්තේ, පරිභෝජනවාදී ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ඉගැන්වීම් නිසාම මිනිසා විසින් ස්වභාවධර්මය කෙළසුවේ නැතත් එය සාධාරනීකරණය කිරීමට ඒවා යොදා ගත් බවයි. සියලුම ජීවීන්ට මිනිසාට මෙන්ම දුක සහ වේදනාව දැනෙනා බවට අවබෝධකරගත් යුගයක් ඇතිවෙන තාක්කල් විශ්ව ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් ඇතිවෙන්නේ නැත. ජීවය කෙරෙහි කරුණාව නැති මිනිසාගෙන් ලෝක සාමයක් බලාපොරොත්තු විය නොහැකිය.
අපිට වෙනත් ආගමිකයින්ගේ පුද්ගලික ඇදහීම් ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් බුදු ගුණ පවා සිංහලෙන් විස්තර කිරීමට යොදා ගන්නා “කරුණාව” වැනි වචන තමන්ට ඇවසි ලෙස යොදා ගනිමින් අමානුෂික ලෙස සත්ව ඝාතනයන් කිරීමට මේ රටේදී ඉගැන්වීම ගැන අපිට නිහඬව බලා සිටිය නොහැක.

මස් කඩයක කොක්කක එල්ලීමට ගිය ගවයින්ට අභයදානය දුන් භික්ශූන් වහන්සේලාට, සමහර ගවයින් හැකි පමණින් කෘත ගුණ දක්වන ආකාරය


ඔහු ගැන....




1. ඔහු ඔහුගේ පලමු කොටස මිලදී ගන්නේ වයස අවුරුදු 11දී...ඒත් අද ඔහු කියනවා ඒත් පමා වැඩිලු... ඒ ගැන ඔහු අද පසුතැවෙනවලු !

ඒ කාලේ හරිම ලාබයි අදට වඩා..ඔබේ දරුවන් ආයෝජන වලට යොමු කරන්න...


2. පුවත්පත් බෙදා හැරීමේ රස්සාවකින් උපයන මුදලෙන් ඔහු අවුරුදු 14දී කුඩා ගොවිපලක් මිලදී ගන්නවා...

සුලු මුදලක් ඉතිරි කිරීමෙන් ඔබට බොහෝ දේවල් මිලට ගත හැකියි. ඔබේ දරුවන්ටත් කුඩා හෝ දෙයක් උපයන්නට හුරු කරවන්න...


3. ඔහු තවමත් ජීවත් වෙන්නේ ඔහු මීට වසර 50කට පෙර විවාහ වූ විට මිලට ගත් නිදන කාමර 3ක කුඩා නිවසේ.. ඔහු පවසන්නේ ඒ කුඩා නිවසේ ඔහුට අවශ්‍ය සියලු දේ ඈති බවයි. විශේෂය වන්නේ, ඔහුගේ නිවස වටා විශාල තාප්පයක් සහෝ වෑටක් අදටත් නොතිබීමයි...



ඔබට අත්‍යාවශ්‍ය දේ හැරුනු කොට වෙනත් අනවශ්‍ය දේ මිලට ගැනීමෙන් වලකින්න...ඔබේ දරුවන්ටත් එය හුරු කරවන්න...


4.ඔහු තවමත් ඔහුගේ මෝටර් රථය පදවාගෙන ඕනෑම තැනකට යන්නෙක්.. අදටත් ඔහුට රියෙදුරෙකු හෝ ආරක්ෂකයින් නෑ.



ඔබ ඔබම වන්න. එහි සැනසීම ඇත.


5. ඔහු කිසිදාක තම පුද්ගලික ගුවන් යානයක ගමන් යන්නේ නැහැ. එහෙත් පුදුමය වන්නේ ඔහු තමයි ලෝකයේ විශාලතම පුද්ගලික ගුවන් යාන සමාගමේ හිමිකරුවා !!



අරපිරිමැස්ම හැමවිටම හිතේ තබාගන්න...



6. ඔහුගේම ආයතනයක් වන සමාගම සතුව පවතින 63ක් වූ සමාගම් වල විධායක අධ්‍යක්ෂ වරුන්ට , මේ සුපිරි ධනවත් හාම්පුතාගෙන් වසරකට ලැබෙන්නේ එක ලියුමයි... එහි සඳහන් වෙන්නේ එලැඹෙන වසර සඳහා ඉල්ලක්කයන්... ඔහු කිසිදාක වසර පුරා රැස්වීම් , සාකච්ඡා පවත්වන්නේ නෑ. දුරකථන ඇමතුම් දෙන්නේ නෑ.


නිසි තැනට සුදුස්සා තෝරාපත්කර ගන්න...


7. ඔහු යටතේ සිටින විධායක් අධ්‍යක්ෂවරුන්ට ඔහු පනවා ඇත්තේ නීති 2ක් පමණයි..

1. ඔබේ කොටස්කරුවන්ට අහිමි කර නොගන්න
2. පලමු නීතිය අමතක නොකරන්න.


ඉලක්ක නිර්මාණය කොට දෙන්න... ඔවුන් ඉලක්කය කරා ගමන් කරනයුරු නිරීක්ෂණය කරන්න...


8. ඉහල පෙලේ ධනවතුන් සමග ඔහු සම්භාෂණ වල යෙදෙන්නේ ඉතාමත් අඩුවෙන්.නිවසට පැමිණෙන ඔහු වඩාත් ප්‍රිය කරන්නේ පොප් කෝන් හදා ඒවා අනුභව කරමින් රූපවාහිනිය නැරඹීමටයි..



ප්‍රදර්ශනය කිරීම අනවශ්‍ය දෙයක්.. ඔබේ ජීවිතය ඔබ විඳින්න නිදහසේ...



9. ඔහු ජංගම දුරකථනයක් හෝ පුද්ගලික පරිඝනකයක් පාවිච්චි කරන්නෙකු නොවෙයි...



10 ලොව සුපිරිම ධනවතා වන බිල් ගේට්ස් මේ අපූරු ධනවතාව මුණගැසුනා මීට වසර 5කට කලින්. බිල් සිතුවේ ඔහුට සහ මේ අපූරු ධනවතාට කතා බහ කිරීමට කිසිදු පොදු දෙයක් සොයා ගත නොහැකි වනු ඇත කියායි. එනිසාම ඔහු මේ සාකච්ඡාවට අරමුණු කරන්නේ පැය භාගයක කාලයක් පමණයි. නමුත් මෙම හමුව අවසන් වූයේ පැය 10ක සුන්දර කතාබහක් අවසන බිල් ගේට්ස් ලොව දෙවන ධනවතා ගේ අනුගාමිකයකු වීමෙන්...



ඔහු මේ අපූරු අදහස් පලකලේ CNN ආයතනය වෙනුවෙන් කල සම්මුඛ සාකච්ඡාවකදී.. ඔහු ලොව සමාජ කටයුතු සඳහා පරිත්‍යාග කල මුදල ඩොලර් බිලියන 31ක්.. !


ඔහු අවසන් වශයෙන් තරුණ පරපුර සඳහා අවවාද කිහිපයක් දෙන්නටත් අමතක කළේ නෑ..



ණය කාඩ් පත් වලින් මිදෙන්න... ආයෝජනය කරන්න...
1. මුදල් වලින් මිනිසෙකු තැනිය නොහෑකියි. මතක තබා ගන්න... මුදල් නිර්මාණය කලේ මිනිසායි !!!
2. සරල ජීවිතයක් ගත කරන්න.
3. අනුනට උවමනා දේ අසා සිටින්න. ඔබට උවමනා දේ , හොඳ යැයි සිතෙන දේම කරන්න.
4. වෙලඳ නාම වලට නොරැවටෙන්න. ඔබට සුව පහසු දේ අඳින්න පලඳින්න.
5. අනවශ්‍ය දේට වියදම් කරන මුදල්, අවශ්‍යතා ඇතියෙකුට පරිත්‍යාග කරන්න.
6. ඔබේ ජීවිතය... ඔබේ නිදහසේ ගෙවන්න... අනෙකෙකුට ඔබ පාලනය කිරීමට ඉඩක් නොතබන්න...


ලෝකයේ සතුටින්ම වෙසෙන්නන් සතුව ලෝකයේ හොඳම හැමදේ ගොඩ ගසා නැත... ඔවුන් සතුටෙන් සිටීමේ රහස ඔවුන් ඔවුන් සතු දේ අගය කිරීම සහ සෑහීමට පත් වීමයි...



මේ සිටින්නේ , ලෝකයේ දෙවන සුපිරි ධනවතා Warren Buffett !!!!!! මටත් හිතෙනවා... ඔහු ධනවත් !!! ලෝකයේ හැමකෙනෙකුටම වැඩිය.... හේතුව ඔහු ලඟා කොට ගෙන සිටින සරල, සාමකාමි සැනසිලි දායක ජීවිතය අතින් ඔහු ඉතා පොහොසත් නිසා....



යාපනේ ඔටුන්න හිමි කුමරු නමින් පෙනී සිටින රෙමිජියස් කනගරාජා පිලිබඳ බොහෝ දෙනා දැනටමත් දන්නා පුද්ගලයෙක්.යාපනයේ සංකිලි රාජ පරම්පරාවෙන් තමා පැවත එන බව පවසන ඔහු ලංකාවේ ඔටුන්න හිමි කුමරු ලෙස විදේශයන්හි උත්සව වලට පවා සහභාගී වෙයි.

ඒ සෑමවිටම රාජකීය සම්ප්‍රධායෙන් සැරසී ඒවාට සහභාගී වීමට ඔහු අමතක කරන්නේද නැත.


තමන් ඔටුන්න හිමිකුමරු වන්නේ කෙසේද යන්නත් රාජ මාලිගයක සිට ගන්න ලද ජායාරුප ඇතුලත් වෙබ් අඩවියක් ඔහු විසින් නඩත්තු කරනු ලබයි.


බි.බි.සි රුපවාහිනිය මොහු පිළිබඳව "ලංකාවේ ඔටුන්න හිමි කුමරු" නමින් වැඩසටහනක් ප්‍රචාරය කල අතර තවත් "සැඟවුණු රජ කුමරුන්" නම් වැඩසටහන් මගින් ද මොහු පිලිබඳ ප්‍රචාරය වුනි. 


පසුගියදා පුවත්පතකට අදහස් පලකල රෙමිජියස් ලංකාවේ රජකම ඉල්ලා තිබුණි.
පහත දැක්වෙන්නේ ඔහු පුවත් පතට දැක්වූ අදහස් වේ.

 

හොඳයි දැන් ඔබ පරම්පරා උරුමයට රාජත්වය ඉල්ලා සිටිනවා.මෙසේ රාජත්වය ඉල්ලා සිටින්නේ යාපනයටද?
නැහැ යාපනයට පමණක් නොවෙයි. මුළු ශ්‍රී ලංකාවටම

මෙම රාජත්වය ඉල්ලීම තුලින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?
මගේ රටත් මගේ ජනතාවත් රැකගැනීම.ඒ වගේම මගේ ජනතාවට වඩා හොඳින් ජිවත් වීමට ඉඩ සලසා දීම.ඒ වගේම මම ධන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරන බවටත් ජනතාවට පොරොන්දු වනවා.

රෙමිජියස් කනගරාජා දැනට නෙදර්ලන්තයේ "රාජධානි නිලියම්" නම් මාලිගාවක වාසය කරයි.


උපුටාගැනීමකි..