
යාපනේ ඔටුන්න හිමි කුමරු නමින් පෙනී සිටින රෙමිජියස් කනගරාජා පිලිබඳ බොහෝ දෙනා දැනටමත් දන්නා පුද්ගලයෙක්.යාපනයේ සංකිලි රාජ පරම්පරාවෙන් තමා පැවත එන බව පවසන ඔහු ලංකාවේ ඔටුන්න හිමි කුමරු ලෙස විදේශයන්හි උත්සව වලට පවා සහභාගී වෙයි.
ඒ සෑමවිටම රාජකීය සම්ප්රධායෙන් සැරසී ඒවාට සහභාගී වීමට ඔහු අමතක කරන්නේද නැත.
තමන් ඔටුන්න හිමිකුමරු වන්නේ කෙසේද යන්නත් රාජ මාලිගයක සිට ගන්න ලද ජායාරුප ඇතුලත් වෙබ් අඩවියක් ඔහු විසින් නඩත්තු කරනු ලබයි.
බි.බි.සි රුපවාහිනිය මොහු පිළිබඳව "ලංකාවේ ඔටුන්න හිමි කුමරු" නමින් වැඩසටහනක් ප්‍රචාරය කල අතර තවත් "සැඟවුණු රජ කුමරුන්" නම් වැඩසටහන් මගින් ද මොහු පිලිබඳ ප්‍රචාරය වුනි.
පසුගියදා පුවත්පතකට අදහස් පලකල රෙමිජියස් ලංකාවේ රජකම ඉල්ලා තිබුණි.
පහත දැක්වෙන්නේ ඔහු පුවත් පතට දැක්වූ අදහස් වේ.
හොඳයි දැන් ඔබ පරම්පරා උරුමයට රාජත්වය ඉල්ලා සිටිනවා.මෙසේ රාජත්වය ඉල්ලා සිටින්නේ යාපනයටද?
නැහැ යාපනයට පමණක් නොවෙයි. මුළු ශ්‍රී ලංකාවටම
මෙම රාජත්වය ඉල්ලීම තුලින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?
මගේ රටත් මගේ ජනතාවත් රැකගැනීම.ඒ වගේම මගේ ජනතාවට වඩා හොඳින් ජිවත් වීමට ඉඩ සලසා දීම.ඒ වගේම මම ධන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරන බවටත් ජනතාවට පොරොන්දු වනවා.
රෙමිජියස් කනගරාජා දැනට නෙදර්ලන්තයේ "රාජධානි නිලියම්" නම් මාලිගාවක වාසය කරයි.
උපුටාගැනීමකි..
ඇන්ඩ්‍රොයිඩ් එකට
මම ගැන..
ලගදි ඇවිත් ගිහින්
ජන( අ )ප්‍රිය
-
අහස්කුස සිට පොලොතල වල සැරි සරන මම.. ඇමිබාවගේ සිට දැවැන්තයින්ටද පොදු බව.. ඇසුපිරුවන් කතාවට ලක්වූමා.. ලෝකය වෙනස් වුවද නොවෙන...
-
”ආචාර්ය ස්මිත් ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුණේ කුල්මන් අවට මුහුදෙන්. මේ මාළුවාගේ සිරුර පුරාම ඝන...
-
මේ ලිපිය ආරම්භ කරන්න සිතා ගෙන සිටියේ නම් මීට වඩා වෙනස් විදියට ඒ මේ සම්බන්ධයෙන් තියෙන පොත් දෙකක් පිළිබදව විස්තරද සමගයි. ඒත් පොත් දෙක සොයා...
-
අප රටේ විසූ රාවණ රජතුමා, රාම – රාවණ යුද්ධයෙන් මිය ගිය බව “රාමායනය” පැවසුවත්, රාමගේ හී පහරින් සිහි මුසපත් වූ රාවණා රජුගේ දේහය නුවර එළිය දිස...
-
අද මන් කියල දෙන්න හදන්නේ මේ හැමෝම කතා වෙන ANDRIODෆෝන් රූට් කරන එක ගැන.දැනටමත් කැටිය අහල ඇතිනේ හැමෝම කියවනවා රූට් රූට් කියලා මෙන්න මේ රූට් ක...
-
ඇය නොගොහින් නැතුව ඇගේ කිසි වගකිමක් කොයි දෙය ගෙනාවත් නැත එහි ඇගයීමක් ඇය ගෙන ආ දෙයක කෝ නැත වරදීමක් නිතරම තිබේ වටිනාකම වැඩිවීමක් වලදක් පි...
-
මේක මුලින්ම හොයාගත්තෙ Albrecht Dürer කියන ගණිතඥයා. මේකට මැජික් කොටුව කියලත් කියනවා. මේකෙ තියෙන්නෙ පොඩි කොටු 16ක් තියෙන ලොකු කොටුවක්. ම...
-
අපේ රටේ සිංහලයන් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී සුද්දන්ට බියෙන් හිටපු කාලෙක පොලිස් හමුදාවේ බලය පිත්තල බොත්තමක් තරමටවත් ගණනකට නොගත් අභිත සිංහලයෙ...
-
Origami (from ori meaning "folding", and kami meaning "paper"; kami changes to gami due to rendaku) is the traditional...
මගේ යහළුවෝ
බලල ගිය අය
Pages
Powered by Blogger.
Subscribe to:
Post Comments (Atom)



0 අදහස් උදහස්:
Post a Comment