෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, October 22, 2011

ෆේස් බුකිය

ලිවුවේ Unknown

අද වෙනකොට Facebook කියන්නේ ලෝකයේ වැඩිම දෙනා භාවිතා කරන Social Network එක වෙලා හමාරයි
දැන් Facebook එකේ මිලියන 800ක් දෙනා තම තොරතුරු අනික් කට්ටිය එක්ක බෙදාගන්නවා..කොටින්ම කිව්වොත් හොදට නරකට දෙකටම Facebook ..
ඒ වගේම දවසකට මිලියන 250ක වඩා පින්තූර Facebook එකේ upload වෙනවා කිවුවොත් පිලිගන්නවද

අපි කැමති උනත් අකමැති උනත් අද වෙනකොට 98%ටත් වඩා මිනිස්සුන්ගේ ජීවිතයේ නැතිවම බැරි අංගයක් සහ දෛයිනික ක්‍රියාවලියක් බවට Facebook පත්වෙලා ඉවරයි

මේ තියෙන්නේ ගිය සතියේ කරපු සමීක්ෂනයකින් හෙලිවුන අපූරු සහ වැදගත් කරුණු කාරනා කිහිපයක්
බලන්න අවුරුදු 7ක් වගේ කෙටි කාලයක් තුල Facebook මොනතරම් පෙරලියක් කලාද කියලා















0 අදහස් උදහස්:

Post a Comment