෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us

කොහොමද යාලුවනේ..අද අලුත් අවුරුද්දේ පලවෙනි දවස..ඔයාලා හැමෝටම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ඉතිං අද මම අරන් අවා තවත් හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්..ඒ තමා දවස් දෙකක් තුනක් අතුලත රුපියල් 500 වගේ මුදලක් කිසිම මහන්සියක් නැතුවම ක්ලික් කරලා විතරක් හොයාගන්න විදියක් අරන්..ඉතිං හැමෝම කැමතිනේ නිකම් ඉදන් කීයක් හරි අතට ගන්න..හැබයි තව දෙයක් යාළුවනේ මේක අන්තර්ජාලයෙන් හම්බවෙන දීමනාවක් වගේ එකක් මිසක් නිකම් ඉදන් සල්ලි හොයන්න ලැහැස්තිවෙන්න එපා කවුරුත්..එහෙම අය ඉන්නවනම් දැන්මම අදහස අතාරින එක හොදා..ඕං මම කිවුවා..

හරි හරි වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ

මුලින්ම කියන ඔනෙ  කරන්න කලින් මේ පේජ් එක හොදට කියවලා එහම වැඩ පටන් ගන්න! අනිවාර්යෙන් ඔක්කොම කියවන්න! පියවර එකක්වත් වරද්දන්න එපා

අපිට මේකට ඕනේ වෙන්නේ කම්පියුටර් එකකුයි ඉන්ටර්නෙට් පහසුකමයි විතරයි..අහ් මවුස් එකකුත් ඔනේ
 
මුලින්ම කරන්න තියෙන්නේ මෙතන ක්ලික් කරලා ඔයාල සයිට් එකට ලොග් වෙන එක..ඔයාලා එකවුන්ට් එකක් හදද්දී ඔයාලගේ ෆේස් බුකියට ලොග් වෙන්න ඉල්ලයි..ඒක යස් කරන්න..ඊට පස්සේ ඔයාලගේ ඊ-මේල් ලිපිනයට මේල් එකක් එවයි..අන්න එකට ගිහින් ඔයාල මේ හදාගත්ත එකවුන්ට් එක වෙරිෆයි කරන්න ඔනේ..





ඉට පස්සේ කරන්න තියෙන්නෙ ගෙට් ක්‍රෙඩිට්ස් ගිහිල්ල එකේ තියන ෆේස්බුක් ෆෑන් පේජ් ලයික් කරන්න විතරයි..වැඩේ ලෙසී..ඔයලට දකුණු පත්තේ පෙනෙවි ඔයාලගේ ක්‍රෙඩිට් බැලන්ස් එකත්..






ඔයාලගේ ගාන යූරෝ 5ක් උනාම ඔයාලට පේපැල් එකක් හරහා සල්ලි ගෙන්න ගන්න හරි ඊබේ එකෙ බඩු ගනිද්දි ගෙවන්න හරි පූළුවන් :)

එහෙනම් ඉතින් ඔයාලගේ අදහස් දාලම යන්න..බලලා දැක්කේ නැ වගේ තමන්ගේ වැඩේ විතරක් කරගන්නේ නැතුව..අදට මම ගිහින් එන්නම්..

7 අදහස් උදහස්:

Prasanna said...

mama register wenna goyama mehema enawane, "An error occurred retrieving your Facebook data" ane yaaaluwa mekata moko karanne?

Unknown said...

මම හිතන්නේ ඔයාගේ ෆේස්බුකියේ ප්‍රශ්නයක්.. ඇප්ලිකේෂන් එක රිමුව් කරල ආයිමත් මුල ඉදන් පටන් ගන්න බලන්න

freehitlanka said...

ela ela thanks

freehitlanka said...

mekan salli ganne hati poddak pahadili karanewade boss..
mokade mage address eka dala na fb eka... ethakota mokade karanne.... ekatath wenama reg wenna oneda?

Unknown said...

සල්ලි ගන්න පේපැල් එකවුන්ට් එකක් හදන්න ඔනේ..හදල එක හරහ තම ගන්න ඔනේ..නැතම් ඔයාලට ඊබේ එකෙන් වගේ බඩු එහෙම ගෙන්න ගන්න පුලුවන්

Unknown said...

http://lankasali.blogspot.com/

me link ekata gihin oyalata wadi wisthara ahagannath puluwan :)

Unknown said...

Error: Requested url content cannot be resolved
meka vithari enne Get credit giyahama

Post a Comment